කොළඹ ප්රධාන පෙළේ පාසල් සිසුන් අතර ගැටුමකින් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. මේ හේතුවෙන් බස් රථයකට හා පාසල් වෑන් රථ කුනකට අලාභ සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකු මරදාන සහ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැගිරි විසේ කියන්නේ මේකට... (ර)
මොනවද ඔය පාසල් දෙක? ප්රධාන පාසල් හින්දද නම දැනේ නැත්තේ? (ර)
මරදාන හා බොරැල්ල පොලිස් වසම් තුල ඇති ප්රධාන පෙලේ පිරිම් පාසල් දෙකක් වන්නේ ? (ර)
සිසුවියන් වගේ සිසුන් හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ නොවැ.(අ)
ඕකට මොකද කලබල වෙන්නේ . එදත් කොල්ලෝ ගහගත්තා අදත් ගහගන්නවා. කොල්ලෝ ඔහොම තමා (අ)
ළමයි රන්ඩු වෙනවා යාලු වෙනවා.නමුත් පොලිසිය දක්වා ගැටුම් දුර දිග නොයා යුතුයි. (අ)
මේ අර්ජුන ළමයයි තිලංග ළමයයි නේද ගහගෙන තියෙන්නේ (අ)
ඉස්සර අපේ කාලේ "ගුණ නැණ දෙකෙන් යුතු පුතු ම ය ඉතා ගරු" කියලයි ඉගැන්නුවේ.දැන් ගුණය ඕනත් නැහැ, නැණ හෙවත් ඥානය ඕනත් නැහැ. චන්ඩි කමයි, උද්දච්ච කමයි, නැහැදිච්ච කමයි තිබුනොත් ඇති. (අ)
නෑ නෑ ඔය ළමයි සයිටම් රජයට පවරා ගන්න කියලා රජය බල කරන්න පාරේ ගහගන්නවා. (අ)
අපෝ... අපේ කාලෙත් වලි දාගත්තා....හැමදාම හවසට පිට්ටනියේ චැලේන්ජ් ෆයිට්...පහු කාලෙක කාටවත් ඒවා මතක නැහැ . ඔක්කොම යාළුවො ඒ සොඳුරු මදාවි වයස මතක් කරනවා....(අ)
ආනන්ද නාලන්ද සහ ඩීඑස් (බ)
ආනා නාලා එන්න අපි ඩෙසා බලන්න යන්න. (අ)
දරමානේදී හරියට ලන්දේ කොල්ලෙක් නන්දෙට හම්බ වුනාවගෙයි නේද? (අ)
කෝටු පාර නොදීමේ වරද දැන් පෙනෙනවා නේද (අ)
අම්මල තාත්තල ගෙන්වලා කෝටු පාර දෙන්න ඕන පළමුව දෙවනුව ළමොන්ට (අ)
අය්යෝ ඕව ගණන් ගන්න එපා ඕව තමා ජිවිතයේ මතක සටහන් ඕව නැති පාසල් කාලයෙන් වැඩක් නැහැ , (අ)
ඔය ළමයින්ගේ ඉස්කෝල මොනවාද ? (ර)