පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරය මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බව ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd