පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතුව පැවැති බලවේග පෙහෙකම්හල් පෞද්ගලීකරණය කිරීම මත තනතුර අහෝසි කරන ලද සේවකයින්ට විශ්රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්ය සේවයේ විශ්රාම වැටුප් අහිමිවූවන්ගේ සංගමය අද (15) විරෝධතාවයක් පැවැත්වීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් පාර දක්වා පාගමනින් ගිය අතර පොලිස් මාර්ග බාධක යොදා ඔවුන් වළක්වනු ලැබූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක ගණනාවකට ඉස්සර මේ අයත් එක්ක ගිවිසුම් ගහලා, පාරිතෝෂික ගෙවලා නේද කම්හල පුද්ගලීකරණය කළේ...දැන් මේ තකහනියක් මතක් වෙලා තියෙන්න..? (බ)
හෙන ගහනවා මේ අපරාධ කරන මේ ආණ්ඩුවට. - රන්ජන් රාමනායක. (අ)
දැන්නම් වෙනස හොදට පේනවා. (අ)
මේ අය ගේ විශ්රාම වැටුප් අහිමිවූයේ කවදාද ? ඇයි පෞද්ගලීකරණය කරනකොටම මේ ගැන අදාල බලධාරීන් සමග සකච්ඡා කළේ නැත්තේ ? (අ)
මේ අය මෙච්චර කල් කොහෙද හිටියේ ... බොර දියේ මලු බෑම (ම)
1982-1988 වහපු කර්මාන්ත වලට අවුරුදු 35 කට පස්සේ උද්සොෂණ කරන එක විහිළුවක් (ම)
නිවටය දෙක්ක්හම එළුවාත් නිකට පනවලු! (ම)