“විග්නේෂ්වරන් නඩු අහන්න හොඳයි : දේශපාලනයට හොඳ නෑ“ “විග්නේෂ්වරන් මහත්තයා එයාගේ පක්ෂය කියන දේත් කරන්නේ නැහැ.එතුමා රටේ ඉතාම හොඳ ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරයෙක් විදියට අධීකරණයේ හිටපු කෙන 03 October 2016
නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසීට ඇප නෑ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ තොරතුරු වසන් කළැයි රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථා 03 October 2016
'විග්නේෂ්වරන් කොටියකු කළේ ආණ්ඩුවයි' උතුරේ සංහිඳියාව ඇති කරන බව කියමින් බලයට ආ ආණ්ඩුව උතුරේ සංහිඳියාව නැති කරමින් ඉන්නේ රට ලේ විලක් කරා යාමේ අවදානම පවා නොතකමින් යැයි පි 03 October 2016
කොරියා භාෂා විභාගයට 90% ක් ඇගැයීම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියා භාෂා ප්රවීනතා විභාගය අයදුම් ක< අපේක්ෂකයින් ගෙන් 90% සහභාගි වූ 03 October 2016
බෙලිහුල්ඔය ඉඩෝරේ හමාරයි සිව් මසක ඉඩෝරය නිමකරමින් බෙලිහුල්ඔයට විනාඩි පහක පමණ වැස්සක් ඇද වැටුණු නමුත් දුහුවිල්ල සමනය කිරීමටවත් එය ප්‍රමාණවත් නොවූ බව ගම්ව 03 October 2016
ජෙනිෆර්ගේ පෙර ජීවිතය ගැන පසුතැවෙනවාලු බොහෝ කාලයටක පෙර ඔස්කා සම්මානලාභී ජෙනිෆර් ලෝරන්ස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිය බවට ආරංචි විටින්විට පැතිරී ගියා. මේ හේ 03 October 2016
වාසනාව ගෙනා 'අමා' ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයට අමරණීය මතක සටහනක් එක් කිරීමට සමත්වූ තවත් එක් ටෙලිනාට්‍යයක් තමයි ‘‘අමා’’. පේ්රක්ෂක අ 03 October 2016
විග්නේෂ්වරන් අල්ලන්නැයි ‘සිංහලේ‘ පොලිසි යයි උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සමින් පසුගිය දිනවල ක්‍රියාකළ ආකාරය හේතුවෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ම 03 October 2016
ලක් දියණියෝත් උතුරු මහ ඇමති හෙළා දකිති ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ 'ලක්මව දියණියෝ ' කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි උතුරු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහිව විරෝධතාවයක නිරත 03 October 2016
නව ගුවන්පති හා ෆොන්සේකා හමුවෙති ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර නිල හමුවක් අද (3) 03 October 2016
වැසි පතා දෙමෝලෙන් වී කොටති : වංගෙඩිය ගුරුවාගේ පපුව උඩ රට පුරා පවතින නියං තත්ත්වය නිමාකොට වැසි ලබාගැනීමට දඹුල්ල පහළවැව ගැමියෝ සොකරි නාඩගම පැවැත්වූහ. මෙහි විශේෂත්වය වන්නේ පෙරදා හත් අ 03 October 2016
‘කිසිම ආණ්ඩුවක් කී දේ කරලා නෑ‘ ‘රටේ සම්පත් විකිණීම සහ බිලිදීම සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නතර කිරීමට වෘත්තීය සමිති දේශපාලන පක්ෂ ඇතුළුව බලවේගයක් ගොඩනගනවා‘ යැය 03 October 2016
‘නව පක්ෂය පටන්ගන්නේ ගමෙන්‘ ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය පිහිටුවීමට අවශ්‍ය බිම් මට්ටමේ ජනතාව පෙළ ගැස්වීම ලබන 8 වැනිදා පවත්වන රත්නපුර රැලියෙන් සිදුවන බව 03 October 2016
රහස් පොලිසිය මාලඹේ යයි රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ පළමු මරණ පරික්ෂණය අතරතුර මෘත ශරිරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් පෞද්ගලික ව 03 October 2016
‘කෑම ඔතන්න විකල්ප සොයන්න වෙයි‘ පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) හා රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම 03 October 2016
සචිත්ර සේනානායකගෙන් තවත් ගීතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්ර සේනානයක ගීත ගායනයට දක්ෂතා දක්වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශ 03 October 2016
ඕනෑම චරිතයකට මම සූදානම් සිනමාව, ටෙලි නාට්‍යය මෙන්ම වේදිකාවේද සිය රංගන ප්‍රතිභාවන් එළිදක්වමින් කලා ක්ෂේත්රය ආලෝකමත් කළ රංගන ශිල්පියෙක් තම 03 October 2016
ගම්පහ ඉඩමේ නඩුව ජනවාරියට කල් යයි ගම්පහ ඔරුතොට පාරේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කාර්යාලයයක් පිහිටි බව කියන ඉඩම රාජපක්ෂ පදනමට අයත් බව කීවද ඒවා මිලදී ගැනීමට අදා 03 October 2016
කොළඹ සිනමා උලෙළට මොකද වෙන්නේ මීට අවුද්දකට දෙකකට උඩදී පටන් ගත්තු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ මේ අවුරුද්දෙත් කරනවද කියලා බොහෝ දෙනෙක් විමසිලිමත්ව ඉන්න බව පේන 03 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හම්බෙගමුව කොටවෙහෙරමංකඩ, දම්වැල්ඕඩය ගම්මානයේ නිවසක දෙදරු පියෙක් තියුණු ආයුධයකින් කපා කොරා මරා දමා ඇතැයි පොලිසිය කියයි. බළන්ගොඩ 03 October 2016
‘කෙනමන්ගේ පාරේ ගියා නම් කොළඹ පැල්පත් නෑ‘ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් මෙන්ම හිටපු නිවාස ඇමැති පීටර් කෙනමන් මහතා අපේක්ෂා කළ සංහිඳියාව වර්තමාන රජය මේ වන 03 October 2016
හිටපු මහ බැංකු ලොක්කා එෆ්සීඅයිඩියේ මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (3) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ පොලිස් මූල්‍ය අප 03 October 2016
'බාහුබලි' දෙවැන්න මේ මාසයේ "බාහුබලි" චිත්‍රපටයේ දෙවැන්නේ වැඩකටයුතු නොවැම්බර් මාසයේ අවසන් කරන බවට ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි. මෙහි ප්‍රච 03 October 2016
පොල් මැෂින් පොල් ලෙලි ගහන එක කියන්නෙ කරන්න හරිම අපහසු වැඩක්. ඒ වෙනුවෙන් ශක්තිය සහ කාලය අවශ්‍යයි වගේම රොඩු ටිකට මුහුණ දෙන්නත් වෙනමම ශක්තියක් අව 03 October 2016
දරුවා සුවපත් කරගන්න පියා උපකාර පතයි ලියුකේමියා රෝගී තත්ත්වය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකට භාජනය කර සිටින පන්නිපිටිය ,දෙපානම, වීර මාවතේ , අංක 251 1/1 පදිංචි තිවි 03 October 2016
චීන ආරක්ෂක සමුළුවකට යෑමට ගෝඨාට අවසර ඔක්තෝබර පස් වැනි දා සිට 30 වැනි දා දක්වා චීනයේ සංචාරයකට යෑම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හිටපු ආරක්ෂක ලේකම 03 October 2016
මිස්ටර් ඇන්ඩ් මිස් ප්ලැනට් වර්ල්ඩ් හරහා ජාත්‍යන්තරට ගිය අශාන් සහ අමාලි පසුගියදා ජෝර්ජියාවේදී පැවැති රටවල් 35ක් පමණ නියෝජනය වූ, මිස්ටර් ඇන්ඞ් මිස් ප්ලැනට් වර්ල්ඞ් (Mr. and Miss Planet World) තරගයේදී ප්‍රධාන කිරුළ 03 October 2016
දඹුල්ල බස් වර්ජනයක් : ඩිපෝ අධිකාරී කැකිරාවට මාරු කරලා පාඩු ලබමින් තිබූ දඹුල්ල ඩිපෝව ලාභ ලබන තත්ත්වයට ගෙන ආ බව කියන ඩිපෝ අධිකාරී හිටි ගමන් කැකිරාවට මාරු කර ඇතැයි කියමින් බස් සේවකයෝ පිරිස 03 October 2016
My Wedding - 2016 Bridle Show Photography : Chamara Lakruwan Ranasinghe (Illumination Event Photography - 0772383825) 03 October 2016
තායිලන්තයේ 'වැනීසිය' ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ අගනගරය වන වැනීසිය ලොව අතිශය සුන්දරම නගරවලින් එකක් ලෙස හැඳින්වේ. ආද්‍රියාතික් මුහුදු කලාපයට අයත 03 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026