‘චන්න කින්නරී’, ‘ඇගේ ඇස අග’, ‘විදූ’ ආදී චිත්රමපට රැසක් අධ්‍යක්ෂණය කළ අශෝක හඳගමත් පහුගිය දවසක සයිටම් ගැටලුව ගැන කතා කළා. ඔහු කියන්නේ එස් තුන සමත් වුණු, වෛද්‍ය විද්‍යාව හදාරන්න කැමති හැමෝටම රජයේ වියදමින් වෙද්‍ය විද්‍යාව උගන්වන්නට දැන් පවතින ආණ්ඩුවටවත් ඉස්සරහට පත්වෙන සිහින ආණ්ඩුවකටවත් පුළුවන් වෙන්නේ නැහැ කියලයි. ඒ හින්දා යම් කෙනෙක් තමන්ගේ වියදමින් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන වෛද්‍ය වෘත්තියට එකතු වෙන එකෙන් සමාජයට සිදුවෙන අවැඩ මොකක්ද කියලා හඳගම අහනවා.
අශාන් පෙරේරා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd