හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටිරාන් අලස් මහතාට ඇප දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවය ලබන මාර්තු 31 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.
අභියාචනාධිකරණය මෙසේ දින නියම කරනු ලැබුවේ අලස් මහතා ගොනු කර තිබූ ප‍්‍රතිශෝධිත පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ මෝසම සලකා බැලූ අවස්ථාවේදීය.
සුනාමි ව්‍යවසනයෙන් හානියට පත් උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම සඳහා ‘‘රාඩා’’ ආයතනයට දුන් රුපියල් මිලියන 240ක් සාවද්‍ය ලෙස පරිහණය කළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd