පාරිභෝගික ජනතාව නොමග යැවීමට හෝ රැවටීමට තුඩු දෙන අයුරින් කෘමි අසාධිත රතු කැකුළු සහල් සහිත අසුරණ ගබඩා කර තැබීමේ චෝදනාවකට අධිකරණයේදී වරදකරු වූ සහල් මෝල් හිමියකුට පොලොන්නරුව මහේස්ත්‍රාත් නුවන් තාරක හීනටිගල මහතා රුපියල් 20,000ක දඩ මුදලක් නියම කළේය.
පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් කිලෝ 3000 කින් යුත් එම සහල් තොගය විනාශ කරන ලෙසද නියෝග කෙරිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd