රත්මලානට කොකේන් බෙදන්න නයිජීරියාවෙන් ඇවිත් දෙහිවල මහල් නිවසකදී නයිජීරියානු ජාතිකයෙකු සහ මීතොටමුල්ලේ පදිංචිකරුවෙකු කොකේන් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව 05 October 2016
ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා යුගානි විදුෂිකා නිරූපණයට නවකයෙකු වුවත්, ඇය දායක වූ ඇතැම් නිර්මාණවලින් ජයග්‍රහණ පවා ලබාගැනීමට හැකියාව ලබාගත් කෙනෙකි. මේ වනවිට 05 October 2016
ආලියා වෙනුවට ජාන්වි ඉදිරියේදී රූපගත කිරීමට නියමිත කරන් ජෝහර්ගේ ‘Shiddat’ චිත්‍රපටය සඳහා ජාන්වි කපූර් තෝරාගත් බව ‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවි 05 October 2016
අලි පිටේ යනවනං මෙන්න බලෙන් අල්ලගත්තු අලියෙක්ගෙ පිටේ නග්ගලා මිනිස්සුන්ව යවන්න සල්ලි ගන්න එක පවුකාර තිරිසන් වැඩක් වගේම, ඒ විදියට අලි පිටේ නැගලා උජාරුවට 05 October 2016
අධ්‍යාපන කටයුතු සමගින් කලාව ඉදිරියට කරගෙන යනවා ළමා නිළියක මෙන්ම ළමා නිවේදිකාවක ලෙස කලාවට පිවිසි ඇය, සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාවකාලිකව කලාව අත්හැර නැවතත් ක්ෂේත්රයට 05 October 2016
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වේ. මෙවර පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කල බව විභාග කොමසාරිස් කියයි www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැක. 04 October 2016
‘පාර්ලිමේන්තු විවාද විමර්ශනය කරන්න අධිකරණයට බෑ‘ සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් අගමැතිවරයා කථානායකගෙන් කළ ඉල්ලීමක් අභියෝගයකට ලක් කරමින් නීතීඥ දර්ශන වේරදූවගේ ගොනු කළ මූලික අයි 04 October 2016
ගුවන්ගමන් පාලක අකුරට වැඩ අවසන් ගුවන් ගමන් පාලකවරුන් පෙරදින සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීමය ක්‍රියාමාර්ගය අද (04) සවස 6.30ට අවසන් කළ බව එම සංගමය කියයි. 04 October 2016
රට යැවූ කසල තේ ගෙන්වයි : ගම්පොල මිනිහෙක් අත්අඩංගුවට ආහාර ද්‍රව්‍ය හා කොහුබත් ලෙස දක්වා ගම්පොළ ව්‍යාපාරිකයෙකු මැද පෙරදිගට යවන ලද කසල තේ කිලෝ 10,800ක් අඩංගු කන්ටේනර් හයක් යළි මෙරටට ගෙන් 04 October 2016
ආනන්ද සමරසේකර නිවාඩු ගිහින් තාජුදීන්ගේ ඇටකටු අනවසරයෙන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගෙන ගියැයි කියන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද 04 October 2016
වතුර නැතිව රජරට විභාගයක් කල් යයි රජරට විශ්ව විද්‍යාලයේ පවතින ජල හිඟය නිසා කලමනාකරණ අධ්‍යයනය පීඨයේ සිසුන්ට ඔක්තෝබර් 10 වැනි දා පැවැත්වීමට තිබු විභාගය ඔක් 04 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ ගංජා කිලෝ 100ක් කෙසෙල් කැන් අතර සඟවා ප්‍රවාහනය කළ වෑන් රථයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය පවසයි. කටුගස්තොට උ 04 October 2016
රවිරාජ් ඝාතන සැකකරුවනට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් නඩු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු ව 04 October 2016
මාතලේ උසාවියෙන් රුපියල් ලක්ෂයක් අතුරුදන් මාතලේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ වෂයෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි. පොලිස් සොකෝ 04 October 2016
ලොතරැයියෙන් දිනුවොත් පදිංචිය ඇමෙරිකාවේ 2018 ඇමෙරිකා ග්‍රීන් කාඞ් ලොතරැයිය ශ්‍රී ලංකා හා මාලදිවයින් වැසියන් සඳහා අද (04) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්ය 04 October 2016
උතුරු මහ ඇමැතිගේ ප්‍රකාශයට බටහිරින් විරෝධය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඉකුත් දිනෙක කළැයි කියන ජාතිවාදි ප්‍රකාශ හෙළා දැකිය යුතු බවට බස්නාහිර පළාත් 04 October 2016
රයිගම පංසලේ පිං කැටේ කඩයි හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයේ රයිගම රජමහා විහාරයේ පිංකැටය කඩා මුදල් ගෙන ගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසෙයි. 04 October 2016
ඇටකටු මාළඹේට ගිය හැටි හොයයි කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබිය යුතු ඇටකටු 26ක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පරී 04 October 2016
තහනම් ක්‍රමයට මසුන් ඇල්ලූ අටක් නාවික හමුදා දැලේ මුහුදු කොටින්ගේ මූලස්ථානය වූ තලෙයි හිදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරූ ධීවරයින් 8 දෙනකු මාළු කිලෝ 1500ක් සමග අත්අඩංගුවට ගත් බව නාව 04 October 2016
'ක්‍රිෂ්' අලුත්ම චිත්‍රපටයට නිළියක් තෝරයි ලබන වසරේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැනි චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයට නිළිය 04 October 2016
වීදියේ සංගීතය වීදියේ අවටින් සොයාගත් බඩුභාන්ඩ කිහිපයක් එකතුකර සාදාගත් කට්ටලයකට ගසමින් නිපදවන සංගීතය කොතරම් තියුණුද? මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට එ 04 October 2016
නීති කඩා කන්න දීලා : දෙන්නෙක් දඩ කති සනීපාරක්ෂාවට අහිතකර අයුරින් සොසේජස් කිලෝ 76 ක් ලොරියකින් ප්‍රවාහනය කළ බවට වරදකරු වූ පුද්ගලයකුට මුදලින් රුපියල් හත් දහසක් ගෙවන ල 04 October 2016
දිලිනි ජාත්‍යන්තර තරගයකට නිරූපිකාවක ලෙස ක්ෂේත්රය පිවිස චිත්‍රපටයක් සඳහාද දායක වී තමන්ගේ ගමන පිළිබඳව දැඩි අවබෝධයකින් සිටින ඇය දිලිනි අත්තනායක වේ. නිර 04 October 2016
‘මහපොළ තවමත් නැතිලු‘ අධ්‍යයන වර්ෂ 2014/2015 සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ විද්‍යාර්ථීන්ට මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර ගෙවා නැතැයි අන්තර් විශ්ව විද්‍යාල 04 October 2016
වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සභා නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 04 October 2016
ඕලන්ද කතගේ හලෝවෙන් පීසී අමාරුවේ සංචාරයක් සඳහා ලංකාවට පැමිණි නෙදර්ලන්ත කාන්තාවකගේ රුපියල් 79000ක් වටිනා ජංගම දුරකතනයක් සොරා ගත්තැයි සැකපිට ඇල්ල පොලිසියේ කොස්තාපල් 04 October 2016
නාවික කිමිඳුම්කරුවෝ ‘වාලම්පුරි‘ සොයා ගනිති වසර 15කට පසු පේදුරුතුඩුව අසල මුහුදින් ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශවී ගිලී තිබූ ‘වාලම්පුරි‘ යාත්‍රාව නාවික හමුදා කිමිදුම් 04 October 2016
බුත්තල කතරගම පාරේ අලි බැරියර් උදෑසන හයේ සිට රාත්‍රී හය හත දක්වා කතරගම බුත්තල මාර්ගය බදු ගත් දෙදෙනෙක් සිටිති.ඒ දෙන්නා චණ්ඩියන් බව කියති.ගණන් කාරයන් බවද සමහරු කිය 04 October 2016
වතු කම්කරුවෝ පාරට බසිති තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවන් පිරිසක් මස්කෙළිය පොලිසිය ඉරිපිට ප්‍රධාන මාර්ගයේ වාඩිවි අ 04 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026