පූර්ණිකා - පේෂලගේ ගැන විවිධ කටකතා වගයක් පහුගිය කාලේ පැතිරුනා කියලා නොදන්න කෙනෙක් නැහැ. පහුගිය දවස් ටිකේ හැම තැනම මාතෘකාව වුණේ ඒ දේ. ඉතිං පූර්ණිකාගේ සැමියා වන සහන් අබේසේකරගෙන් ඒ ගැන ඇහැව්වා.
සහන් පුවත්පත්වල වෙබ් අඩවිවල ඔබේත් පූර්ණිකාගේත් වෙන්ව යාම ගැන ඔබ විවිධ අදහස් කිව්වානේ...
සමාවෙන්න, මම දැන් ඕක ගැන මුකුත් කියන්නේ නැහැ කියන තැන ඉන්නේ. මුකුත් හිතන්න එපා. එයාලා මට මඩ ගැහුවට මම එයාලට මඩ ගහන්න යන්නේ නැහැ. ඒ නිසා මම ඒ ගැන මාධ්‍යයට කිසිම දෙයක් කියන්නේ නැහැ.
සහන්.... ඒ වුණත් පූර්ණිකාගේත් ඔබේත් වෙන්ව යාම මුලින්ම මාධ්‍යයට කිව්වෙත් ඔබමයි....
මෙහෙමයි... ඒ සම්බන්ධව ෆීල්ඩ් එකේ බොහෝ දෙනෙක් දැනගෙනයි හිටියේ. නමුත් මම ඒ ගැන ලොකුවට කිව්වේ නෑ. මම ඒ ගැන අදහස් ලොකුවට ඉදිරිපත් කළෙත් නෑ. මම දැන් කාටවත් මඩ ගහන්නේ නෑ.
ඒත් ඔයා නේද පේෂලයි, පූර්ණිකයි සම්බන්ධව කතාවක් කිව්වේ?
නෑ... නෑ.... මම එහෙම පේෂල ගැනවත් කා ගැනවත් කියලම නෑ. අපි දෙන්නගේ ප්‍රශ්නයක් මත ඇතිවුණ දේට මොකක්ද කාරණාව කියලා මම කියන්න ගියේ නෑ.
Text – Dishani Jayamali Karunarathna / Pic – FB

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd