ලක්ෂ 126ක කේරළ ගංජා වව්නියාවේදී අල්ලයි සුඛෝපභෝගී වෑන් රියකින් රුපියල් ලක්ෂ 126ක පමණ කේරළ ගංජා කිලෝ 105ක් යාපනය සිට කොළඹ දක්වා රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය 04 October 2016
නවරාත්‍රී පූජාව දියවන්නාවේ ධනය.ඥානය සහ ධෛර්ය ලබා දෙන ලෙස ඉල්ලමින් සරස්වතී,ලක්ෂ්මි සහ දුර්ගා නවරාත්‍රී පුජාදින සැමරුමක් ශ්‍රී ජයවර්ධන කෝට්ටේ පාර්ලිමේන්තු ප 04 October 2016
නෙළුව වැලි ජාවාරමට පොලිසියත් හවුල්? ගාල්ලේ නෙළුව අතු ගංගාවල මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම නිසා ජෛව පද්ධතියට දැඩි හානි සිදුවී ඇති බවත්, වැලි ජාවාරමට පොලිස් නිලධාරීන් ද 04 October 2016
ආණ්ඩුව රට බෙදන්න හදන බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති මතෘභූමිය ඊළාම්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ උවමනාවන්ට අනුව බෙදා වෙන් කිරීමේ න්‍යායපත්‍රයක් වර්තමාන රජය ක්‍රියාත්මක කරමින් සිටි 04 October 2016
‘ගුරුවරුන් බඳවාගැනීමේ වෙනසක්‘ ඉදිරයේදී ගුරුවරුන් බඳවා ගන්නේ පාසල් පාදක කරගනිමින් යැයි අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා අද (4) අරලියගහ මන්දිරයේ පැවැත 04 October 2016
කෙහෙළියගේ නඩුව කල් යයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදලින් ජීඅයි පයිප්ප 600ක් මිලට ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූ දහසක මුදලක් පාඩු කළැයි හිටපු ජනමාධ්‍ය ඇ 04 October 2016
සිගරට් මිල ඉහළට අද (4) මැදියම් රෑයේ සිටි සිගරට් මිල රුපියල් 7 කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය කියයි. 04 October 2016
රැල්ලට නොගිය රංගගෙන් 'පුංචි පුතා' ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස ‘ළංවෙලා ළඟ උන්නු කාලේ’ ගීතය තුළින් ජනප්‍රිය 04 October 2016
මල්වානේ ඉඩම ගැන අහන්න බැසිල්ට උසාවි එන්න කියයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ ඉඩම සම්බන්ධයෙන් කිසිවකු හිමිකම් නොකියන්නේ නම් එය විකුණා මුදල් නඩ 04 October 2016
මෙන්න හතුරෙකුට ගහනවනං පාරවල් මේක මොන විදියෙ වීඩියෝවක්ද කියලා නොකියා ඉන්නම්. මොකද එහෙම කිවුවොත් ඔබේ හිත ඇතුළෙ තියෙන ත්‍රාසය අඩුවෙලා යාවි. වීඩියෝවෙන් පෙන්වන්නෙ 04 October 2016
විග්නේෂ්වරන් මහ ඇමතිට ආරක්ෂාව ඉල්ලයි : දෙමළ සන්ධානය ජනපතිට ලියයි උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට පූර්ණ ආරක්ෂාව සලසාදීමට රජය සමග සාකච්ඡා කරමින් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් දෙමළ ජාති 04 October 2016
බදුල්ලේ බොන වතුර ගැටලුවක් බදුල්ල නගරයට බලපා ඇති පානීය ජල අර්බුදය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යාමට නොහැකිව ඇතැයි ආපනශාලා හිමියෝ කියති. නගරය 04 October 2016
රනිල්ගේ දුව කොණ්ඩය දන්දෙයි ගායන ශිල්පී රනිල් මල්ලවආරච්චිගේ දියණිය සිය කොන්ඩය පිළිකා රෝගීන් සදහා පරිත්‍යාගකර තිබෙනවා. අනුපජා මල්ලවආරච්චි නමැති ඇය සිය මව හා 04 October 2016
ස්විස් ඇමැතිට විග්නේෂ්වරන් ගතු කියයි සිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බවට රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රඳවා තැබීමෙන් සාමාන්‍ය ජනතාවගේ එ 04 October 2016
විස එන්නත් කළ කතාව අලි බොරුවක් පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්ෂණ සදහා මේ වන විට හිටපු කොට 04 October 2016
ෂාහිඩ්ගේ දූට නමක් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පුත්ට උපන් දරුවාට පසුගියදා නමක් තැබූ බව ‘කොයි මෝයි’ වෙබ් 04 October 2016
ඇමරිකා තානාපති කන්තෝරු වෙබ් අඩවිය අලුත් වෙයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාල වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදැක්වූ බව එම තානාපති කාර්යාලය කියයි. දේශීය ප්රවෘත්ති ස 04 October 2016
ගුවන් තොටෙන් ලක්ෂ පනහක සිගරට් තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ පනහක් වටිනා සිගරට් පෙට්ටි 827 ක් චීනයේ සිට මෙරට රැගෙන ආ සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පව 04 October 2016
රන්දොඹෙන් තවත් කසළ තේ අල්ලයි අම්බලන්ගොඩ රන්දොඹේ ගබඩාවකින් කසළ තේ කිලෝ විසිහත්දාහක් පමණ අත්අඩංගුවට ගන් බව ගාල්ල විශේෂ පොලිස් බළකාය කියයි. තේ සැකසීම සඳහා 04 October 2016
ඇම්ස්ටර්ඩෑම්වලින් ගිස්බන්වලට යයි ෂාරුක් ඛාන් රඟන අලුත්ම චිත්‍රපටය වු ‘ ද රින්ග්’ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පෘතුගාලයේ ‘ගිස්බන්’ නගරයේ සිදුවෙමින් 04 October 2016
යුග දෙකක සම්පිණ්ඩනය දශක ගණනාවක එහා තිබූ සහ එකල සිටි බොහෝදෙනාගේ ආදරයට පත් ගීතයක් සඳහා නැවත පණක් ලැබෙන්නේ කුමක් නිසාද? එවැනි පැරණි ගීතයක් වර්තමාන පරප 04 October 2016
සිරියාවට තෑගි මේ කියන්න යන්නෙ ටිකක් විතර හෘද සංවේදී කතාවක්. මේ ෆින්ලන්ත සහ සිරියානු සම්භවයක් තියෙන මනුස්සයා කොල පාට මල්ලක් පුරවගෙන සිරියාවට එන් 04 October 2016
Pin Madida Danne Ne Official Music Video on Location Song - Pin Madida Danne Ne Artist - Samith Sirimanna Lyrics - Chathura Warnasekara Music - Chathura Warnasekara Video - Chathura Rathnayake & Shenal Maddumage Invideoz Productions 04 October 2016
ටෙලි නාට්‍යය රංගනයට යොමු වෙන්න මගේ අදහසක් නැහැ නව පරපුරේ මෝස්තර නිරූපිකාවන් අතරේ ටීනා ප්‍රනාන්දු විශේෂ තැනක් හිමිවේ. නිරූපිකාවකට අමතරව, වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක, ගීත රූප 04 October 2016
ආයතන සංග්‍රහය වෙනස් කරන්න කමිටුවක් ජනමාධ්‍යයට තොරතුරු ලබා දීම සීමා කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්ති සංශෝධනය කිරීම ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව රාජ්‍ය පරි 03 October 2016
ගුවන් ගමන් පාලකවරු අකුර වැඩ ඉල්ලීම් කිහිපයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද සවස අකුර වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරැඹීය 03 October 2016
හිටපු ඩීඅයිජීගෙන් ප්‍රශ්න කරයි රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ එම් එස් සරත්චන්ද 03 October 2016
ජාතික ආණ්ඩු විරෝධී පෙත්සම විසිවෙයි දැනට පවතින ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූළ වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප්‍රකාශ කරන ලෙසත්, පත් කර සිටින අමාත්‍යවරුන්, රා 03 October 2016
න්‍යාය පුස්තකයෙන් පනත් දෙකක් හැළේ අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විහාර හා දේවලගම් පනත (සංශෝධිත) සහ ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරී 03 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026