පාසල්වල විනය සම්බන්ධයෙන් කටයුතු කරද්දී විදුහල්පතිවරුන්ට ඇතිවන අපහසුතා වැලැක්වීමේ අරමුණින් චක්‍රලේඛ හා නීති රීති වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමඟ ලබන සතියේ සාකච්ඡා කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd