පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් ඊයේ(16) ඉල්ලීමක් කළේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට රජය අදාළ සියලු පාර්ශව සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග ඊයේ(16) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd