නව පරපුරේ රංගන ශිල්පිනියක වන භාග්‍ය හෙට්ටිආරච්චි කියන්‍නේ ටෙස්ට් ක්‍රීඩක කෞෂාල් සිල්වාගේ බිරිඳ.ඇය පහුගිය දිනවල හිටියේ දකුණු අප්‍රිකාවේදී.ඇය එහි ගිය වෙලාවේ ඉඳන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන්නකු වන ඩේල් ස්‍ටේන් හමුවෙන්න බලන් හිටියා කටකතාවක් පැතිරුණා.ඒ නිසා ඇය මේ ගැන පහුගිය දවසක කතා කළා.
ඇය කියන්‍නේ ඇය ඩේල් ස්ටේන් දකින්න හුඟක් කැමැතියි කියලයි. ඒ දකුණු අප්‍රිකාවේ සිටින වේගයෙන්ම පන්දු යවන්නා හින්දා. ඒත් ස්‍ටේන් මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ.
මේ අතරේ භාග්‍යායි, මාමායි, පුංචි අම්මයි ඩර්බන් නගරේ ඇවිදින්න යද්දි කඩ සාප්පු හිමියන් එයාලව දැකලා ඉන්දියානුවෝ කියලා රැවටිලා තියෙනවා. මොකද ඒක ඉන්දියානුවෝ හුඟක් ඉන්න නගරයක්. ඒත් කළු ජාතික වෙළෙන්‍ඳෝ හරිම හොඳ මිනිස්සු කියලත් ඇය කියනවා.
අශාන් පෙරේරා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd