වැට් බද්ධට එරෙහිව යළි පාරට වැට් බදු ඉහළ දැමීම හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව කම්කරු අරගල මධ්‍යස්ථානය අද කොටුව බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා 05 October 2016
කිංස්ලි පීරිස්ගේ සිඟිත්තිය මෙලොවින් සමුගනියි! ගායන ශිල්පි කිංස්ලි පීරිස්ගේ දියණිය මෙලොවින් සමුගෙන තිබෙනවා. 12 වැනි වියේ පසුවන කවීෂා මධුරංගි පීරිස් මෙලොව හැරයාටම හේතුව ලෙස වාර්ත 05 October 2016
‘දෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ‘ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ ඉගෙනුම ලබන අන්ධ දරුවකු වන සාරත පවින් රාජපක්ෂ සිසුවා බ්&zwj 05 October 2016
එක වගේ දෙන්නෙක් - 'මහේන්ද්‍ර - පුබුදු' කාලයට සාපේක්ෂව බොහෝ දේ වෙනස් වෙමින් ඉදිරියට යයි. තාක්ෂණය, දේශපාලන මත කලාවද ලෝකයේ බොහෝ රටවල ප්‍රබලත්වයක් හිමිකරගෙන තිබෙයි. ලංකා 05 October 2016
ගුවන් ගමන් පාලකවරු යළි අකුරට වැඩ ගුවන් තොටුපළේ ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කළ බව ගුවන්තොටුපළ ආරංචි කියයි. අද (5) පෙරවරුව 05 October 2016
වැට් සංශෝධන පනතට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක් නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහ 05 October 2016
‘අලුතින් ක්‍රීඩා ගුරුවරු 5000ක්‘ ක්‍රීඩා ගුරුවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස ක්‍රීඩා ගුරුවරු 5,000 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොමු 05 October 2016
උතුරු සබේ පුටුවට සිව්කොන් සටනක් උතුරු පළාත් සභා මන්තී‍්‍ර ඇන්ටනි ජෙගනාදන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පළාත් සභාවේ උප සභාපති ධූරය සඳහා දෙමළ සන්ධානයේ ප්‍රධාන 05 October 2016
කළුතර බොන වතුරට මූදු වතුර එක්වෙලා? කළුතර දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගිකයන්ට මුහුදු ජලය මුසු පානීය ජලය පාවිච්චි කිරීමට සිදුව ඇති බැවින් ඊට නියමිත ජල ගාස්තුව අඩු කරන්න 05 October 2016
ප්‍රභාස්ගේ ඉටි රූපයක් ‘බාහුබලි’ චිත්‍රපටය හරහා ලොවපුරා ජනප්‍රිය වූ දමිළ සිනමා නළු ප්‍රභාස්ගේ ඉටි රුවක් තැනීමට තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිට 05 October 2016
‘ගුරු දිනයේ ගුරුවරු ගිනි අව්වේ‘ ‘අද ආණ්ඩුව නෙළුම් පොකුණේ සීතල ශාලාවක ගුරු දිනය සමරන විට අපට සිදුවෙලා තියෙන්නේ ගිනි අව්වේ හයිඩ් පිටියේ උද්ඝෝෂණය කරන්න‘ යැයි ලංක 05 October 2016
මෙන්න ගන්නවනං මේස මේ මේසය දුටුවනම මිනිසුන්ගේ සිත් පැහැරගන්නා මේසයක් බව කිව යුතුයි. මේ මේසයේ මුහුණත ඇති හැඩතළ විටෙන් විට වෙනස් වීම මෙහි ඇති විශේෂත්වය 05 October 2016
තාර්කිකව ජීවිතය සොයන්නන්ට 'වී'FM වෙතින් 'සම්මා දිට්ඨි' ‘වී’ රේඩියෝව නිහඬව ගමනක් යමින් තම සහෘද ශ්‍රවකයා පිනවමින්, ඔවුන්ගේ අධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරමින් සිටියි. විනෝදාත්මක 05 October 2016
‘විජය‘ වෙබ් අඩවිය අලුත්වෙයි විජය ළමා පුවත් පතේ අන්තර්ජාල ප්රකාශනය නව මුහුණුවරකින් එළි දැක්විණි. www.wijeya.lk ලිපිනයෙන් ඊට පිවිසිය හැකිය. නව ලොව තොරතුරු, ප්‍රව 05 October 2016
ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදා ගත්තැයි චෝදනා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සම්බන්ධ කර ඇති බව නිපුණතා ස 05 October 2016
‘බැසිල්ට අත කඩන්න දෙන්නේ නෑ‘ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමට ගමේ ජනතාවගෙන් ඉඩක් නොලැබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැ 05 October 2016
අනුර සේනානායකත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානා 05 October 2016
නාඳුනන කල්ලි උතුරේ හොල්මන් කරයි යාපනය නගරයේ නිවසකට අද (5) අලුයම ඇතුළු වූ මැර කල්ලියක් යතුරු පැදියක් හා ත්‍රීරෝද රථයක් ගිනි තබා පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය කියය 05 October 2016
‘ප්‍රසන්න විතානගේට අප්‍රසන්න නියෝගයක්‘ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එ 05 October 2016
ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නඩත්තු කටයුතු නිසා ගුවන් ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරිමට සිදු වන බව ශ්‍රි ලංකා ග 05 October 2016
තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න කාර්යාලයක් තොරතුරු පනත ක්‍රියාත්මක කිරිමට විශේෂ මෙහෙයුම් කාර්යාලයක් පියතිස්ස රණසිංහගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ ආරම්භ කරන බව ජනමාධ 05 October 2016
මැලේරියාව තුරන් කළත් අවදානම බරපතලයි ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වී ගොස් ඇති බවට ලෝක සෞඛ්‍යය සංවිධානයත් ශ්‍රීලංකාවත් නිවේදනය කොට ඇතත් රෝගය රටට ඇතුළුවීමේ අවද 05 October 2016
'බේගම් ජාන්' ලබන වසරේ ජනවාරියේදී ඉන්දියාවේ ප්‍රකට චරිතයක් වන බේගම් ජාන්ගේ ජීවිත කතාව අලළා සැකසුණ ‘බේගම් ජාන්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත කිර 05 October 2016
‘දකුණෙන් ඇවිත් උතුරේ විරෝධතා පෑම සංහිඳියාවට තර්ජනයක්‘ උතුරේ ප්‍රශ්නයක් මුල් කරගෙන දකුණේ ඇතැම් බලවේග උතුරේ විරෝධතා දැක්වීම උතුරේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර අනාදිමත් කාලයක සිට 05 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ කරුවලගස්වැව - එගොඩපිටිය රක්ෂි තුල කිසියම් අසනීපයක් හො අනතුරක් සිදුවු කුඩා වන ඇත් පැටවකු වැටී සිටින බව කරුවලගස්වැව වන ජීවී ක 05 October 2016
උතුරේ පවුල් 29000කට නියං රකුසා බැට දෙයි මේ දිනවල පවතින දැඩි පෑවිල්ල උතුරට ද බලපා ඇති අතර එම පළාත් හි කුඩා වැව් සියල්ලක්ම සිඳී යමින් පවති. පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ් 05 October 2016
පළමුවරට විදුලිය දුෂ්කර පළාත්වල සුවහසක් ජනතාවට විදුලිය යනු සිහිනයක් පමණකි. එහෙත් සූර්ය කෝෂ හරහා එම අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීමේ පෙළඹවීමක් දැන් දැකිය 05 October 2016
සරත් / ජයන්ත යළි රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් සරත් විරවංශ හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර ඔක්තෝ 05 October 2016
නිපුනිකා ප්‍රනාන්දුගෙන් Miracles in Wonderland මෙවර කෙටි චිත්‍රපටය ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ නිපුනිකා ප්‍රනාන්දුගේ Miracles in Wonderland කෙටි චිත්‍රපටයයි. එය කාලයත් සමග බොහෝ දේ අමතක කර 05 October 2016
සම්භාවනීය යුරෝපා සිනමා උලෙළ මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා තරංගනී සිනමාහලේදී - නොමිලේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ල 05 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026