2017-02-13-ent-151

සුපිරි හොලිවුඩ් නළු ජේසන් ස්ටැතම් පියෙකු වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මෙම දරුවා රෝසී හන්ටින්ග්ටන්ගේ සහ ජේසන්ගේ පළමු දරුවා වන බවද පැවසෙයි. ජේසන් සහ රෝසී විවාහ වී ඇත්තේ 2010 වර්ෂයේදීය. මොවුන් දෙදෙනාට සුබපතා ඔවුන්ගේ සමාජ වෙබ් අඩවිවලට පණිවුඩ එකතු කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි.

 

 2017-02-13-ent-150
2017-02-13-ent-149