කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සමරැව නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සහ පාසැල් සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කළ ‘විශාඛා සියවස් පාගමන 2017’ පසුගියදා බම්බලපිටියේදී පැවැත්විණ. ප්‍රාථමික අංශය වෙනුවෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් පාගමන පැවැත්වූ අතර පාසැලේ ඉගෙනුම ලබන දූවරැන් මෙන්ම ආදී විශාඛාවන් අති බහුතරයක් මෙයට එක්ව සිටියහ. අද අපේ Event of the week වෙන්වන්නේ විශාඛාවන්ටයි....
Pic by – Romesh Dhanushka Silva














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd