ඩ්වෙන් ජොන්සන් නොහොත් රොක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හොලිවුඩ් නළුවාගේ විශේෂ ප්‍රවෘත්තියක් මේ දිනවල ප්‍රසිද්ධ වී තිබේ. ඊට හේතුව ඔහුගේ වෘත්තිය වූ 'WWE' ක්‍රීඩාව ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය වීමය. ඔහු විසින් එහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, ඉක්මනින් එම චිත්‍රපටය පිළිබඳව තොරතුරු පවසන බවද ඔහු සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd