රජය විසින් පොරොන්දු වූ පරිදි උතුරේ ජනතාවගේ ගැටළු මෙතෙක් විසදා නැතත් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පවසයි.
“ජනාධිපතිවරයාගෙන් මේ ගැන විමසා සිටින අවස්ථා වලදී එම ඉල්ලීම් පියවරෙන් පියවර ඉටු කරන බවට පොරොන්දු වුවත් ඒවා ඉටුවන විට රජයේ කාලය අවසන්ව වෙලා තියෙයි කියලා දෙමළ ජාතික සන්ධානයටත් උතුරේ වැසියන්ටත් විශාල සැකයක් තියෙනවා“යැයි ඒ මහතා කියයි.
යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සී.වී.කේ.ශිවඥාණම් මහතා මේ බව කීවේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd