ආබාධිත රණවිරුවන් 25 ට අධික පිරිසක් ශ්‍රි පාදය වන්දනා කරවීමට සුමන රණවිරු සහන පදනම හා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කළේය.
සැම වසරක් පාසාම ආඩිඅම්බලම ශ්‍රි ජයාරාජාරාමයේ සුමන රණවිරු සහන පදනම හා ශ්‍රි ලංකා යුද හමුදාව මැදිහත් වීමෙන් යුද්ධයේදි අබාධිත වු රණවිරුවන් 25 කට පැඩි පිරිසකට ශ්‍රි පාදය වන්දනා කරවිම සංවිධානය කෙරේ.
ආඩිඅම්බලම සරණතිස්සගම ශ්‍රි ජයාරාජාරාමයේ විහාරාධිපති ධරණාගම සුමණරතන හිමියන් ගේ මුලිකත්වයෙන් එම සත්කාරය කළ අතර රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී පාදස්ථානයේදී විශේෂ පුජාවක්ද පැවැත්විණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd