නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය සකසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පිටියෙන් අතුගා දැමීමට යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම ක්‍රමයට මැතිවරණ පැවැත්වුවහොත් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වනු ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ ඊට කිසිදු ලෙසකින් එකඟ නොවන්නේ යැයි ද මන්ත්‍රීවරයා කියයි.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd