සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි
ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධී ව මෙරටට ගෙන් වු ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා ඉයර් ෆොන් 450,000 ක තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගු සමාජ ආරක්ෂණ ඒකකය කියයි.