IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි නිලධාරී සංගමයේ සම්මේලනය කොළඹදී

(ශාන්ත රත්නායක)

ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ 20 වැනි ජාතික මහ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගනයේදී පැවැත්විණි.

එහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරින්ට මහින්ද රාජපක්ෂ මහතා අතින් සමරු තිලිණ ප්‍රදානය කෙරිණි.



අදහස් (14)

සමෘද්ධි නිලධාරී සංගමයේ සම්මේලනය කොළඹදී

Nalin Tuesday, 21 November 2017 11:31 AM

සමරු තිළිණ, සම්මාන දෙන්න මෙයාල මොනවද කරල තියෙන්නෙ? අනේ මෙහෙමත් රටක්.

:       319       667

බද්රානි Tuesday, 21 November 2017 11:32 AM

දේශපාලන ගැත්තන්ට අපේ රටේ සුවිශේෂී තත්වයක් හිමිවෙනවා. ඔවුන් විශේෂ සම්මාන වලින් පිදුම් ලබනවා. ඉතින් අපට මේ දසුන් කොතරම් නම් සුන්දරද? ඒ අව්‍යාජ, සතුටින් පිරි මුහුණු දුටුවම අපිටත් ඉබේටම හිනා යනවා.

:       178       516

chathuri Tuesday, 21 November 2017 03:08 PM

කොළබින් පිට ගිහින් බලන්න. අසරණ ජනතාව සමෘදී නැතිව දුක් විදින හැටි. නායකයින්ට බනින හැටි. ඔය සම්මාන නමට විතරයි. ජනතා සම්මානය කවද ලැබෙයිද නළුවෝ වගේ ඇදගෙන ඇවිත්. බොරු සෙවල හලනවා ඕවට යන මුදල් අසරණ මිනිසුන්ගේ දීමනා වලට එකතු කරන්න. බිල් හංගන්නේ නැතිව රජයට ඉදිරිපත් කරන්න.

:       505       1224

ලුම්බිණි Wednesday, 22 November 2017 12:30 AM

මේ අය රජයේ සේවකයන් නම් මොකටද දේශපාලකයන් ගෙන්වන්නේ ජාතික සම්මේලන වලට? සියලු දෙනා දේශපාලන ගැත්තන් බවට පත් වී ඇති හැටි.

:       0       37

somapala Wednesday, 22 November 2017 01:42 AM

සමෘද්ධි නිලධාරීන් තවම සේවය කරන්නේ පරණ ආණ්ඩුවට වගෙයි. නිල ඇඳුම් වලින් පේනවා කාටද සමෘද්ධි ලැබිල තියෙන්නේ කියල.

:       0       98

sahan Wednesday, 22 November 2017 01:43 AM

ගම්වල හිටපු අනුන්ට උගුල් අටවන, නිකන් දවස ගෙවන දේශපාලන ගැත්තන්ට රැකියාවක් දෙන්න පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි සමෘද්ධි සංවර්ධන නිලදාරී කියන්නේ, ඒ අය කරන්නේ පින් පඩි කකා දවස ගෙවන එක

:       0       111

Muhan Wednesday, 22 November 2017 03:23 AM

ප්‍රේමදාස මහතා විසින් දිලුදු ජනතාව වෙනුවෙන් අරඹකරනලද ජනසවිය වැඩසටහන කුමාරතුංග මැතිනිය විසින් එහිනම සමෘද්ධි ව්‍යාපාරය ලෙස වෙනස් කර එඉරියට ගෙනගියා. අද එය එක පුද්ගලයෙකුගේ දේශපාලන ව්පා‍යාරයක් පත්වෙලා ,

:       0       118

darshana Wednesday, 22 November 2017 05:18 AM

මම හිතාගෙන සිටියේ සමෘද්ධිය රජයේ දෙයක් කියලයි ............අදයි දන්නේ මේක ඒකාබද්ද විපක්ෂයේ ව්‍යාපාරයක් බව , උදාහරණයක් ලෙස මෙතන ඉන්න සියලුම .සමෘද්ධි නිලධාරී වැඩකරන්නේ රජය අපහසුවට පත් කර නැවත මහින්ද බලයට ගෙන ඒමට බව පැහැදිලියි.................

:       61       226

ase Wednesday, 22 November 2017 05:19 AM

කෝ අර ඇට 8 දුන්න කෙනා, ඒවා බෙදුවේ මේ ඇයො නේද ?? "එක තටු ඇති කුරුල්ලෝ එකට ඉගෙලති "

:       1       18

willowsd Wednesday, 22 November 2017 06:01 AM

සමෘද්ධි නිලධාරී සංගමය ඒකාබද්ද විපක්ෂයේ ව්‍යාපාරයක් බව අද පැහැදිලියි............

:       1       106

Shan Wednesday, 22 November 2017 07:17 AM

මුන් ඔක්කොම පල් හොරු.

:       82       224

upasiri lokuliyana Wednesday, 22 November 2017 09:19 AM

මේ කල්ලිය ලෑස්තිවෙන්නේ ජගත් කුමාර රජකරවන්න මිසක් ව්‍යාපාරයේ දියුණුවට නොවේ..

:       0       40

sahan Thursday, 23 November 2017 01:51 AM

ගම්වල ඉන්න අසරණ ජනතාවනි එක්වව් , ඔබ වෙනුවෙන් සේවය කරන බවට පොරොන්දුවී රජයේ රැකියාවක් ලබාගෙන ,ඔබ වෙනුවෙන් කිසිදෙයක් නොකර, රජයෙන් ඔබට ලැබෙන අදාරය පවා ගසා කා තමන්ගේ උන්ට බෙදා දෙමින් ඔබේ මුදලින් දේශපාලනය කරන සමෘද්ධි නිලධාරීන් නමින් හැදින් වෙන පින් පඩි කාර දේශපාලන වහලුන්ට ඉලපතෙන් සලකන්න , ගන්න පෙරමුණ මුන්ට පහර දී ගමෙන් එලවා දමන්න................

:       0       2

vidya Friday, 24 November 2017 03:29 PM

මේ ඇවිල්ල ඉන්න අයට නම් කෑමෙන් බීමෙන් අඩුවක් නැහැ වගේ. අැඟපතවල් හොඳට පිරිලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1441 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1626 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site