( ශාන්ත රත්නායක )
තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ වැඩපිළිවෙලක් ඇති බව පවසමින් සහ එය වහා නවත්වන ලෙස රජයට බලකරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය අද (22) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යබාරය ක්‍රමක්‍රමයෙන් පුද්ගලික තක්සේරු ආයතන හා තක්සේරුකරුවන්ට ලබාදෙමින් මහජන මුදල් විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විරෝධතාකරුවෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙවත් කොමෙන්ටුවක්වත් මේ පුවත ගැන නැති නිසා මෙම උද්ඝෝෂණ ගැන කව්රුවත් උනන්දු නැති බව පැහැදිලියි
තවත් මෝඩයෝ ටිකක් පාරට බැහැලා.
මෙයාලා අයින් කරන එකම තමයි හොඳ. නිකන් පඩි ගෙවනවා විතරයි. කිසිම වැදගත් වැඩක් වෙලා නැහැ. අහිංසක මිනිසුන්ගේ ඉඩම් වලින් අධි තක්සේරු කරලා අසාධාරණ මුදල් සහ පගා ගන්න එක විතරයි මේ අය කරන්නේ...