බොරු ප්රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන්න - අගමැති
උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරිම සඳහා සිංහල,දෙමල,මුස්ලිම් සියලු ජනකොටස් වලින් ඉල්ලා සිටින බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (7) විශේෂ ප්රකාශයක් කරමින් පැවැසීය.