(පියරතන ජයවික්‍රම සහ රවී ලියනගේ)
නෙළුව පුද්ගලික මුල්‍ය ආයතනයක නිලධාරීන් දෙදෙනකු ළඟ තිබූ රුපියල් ලක්ෂ 05ක පමණ මුදලක් අද (17) කොල්ලකා ඇති බව නෙළුව පොලිසිය පැවැසීය.
මෙම මුල්‍ය ආයතනය මගින් පිහිටුවා ඇති ග්‍රාමීය සමිතිවලට ලබාදී ඇති ණය මුදල්වල වාරික මුදල් මෙලෙස කොල්ලකා ඇති බව නෙළුව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය අනෙක් කොල්ලකරුවන් සොයා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd