(ශිරාන් රණසිංහ)
ලබන වසර සඳහා මුද්‍රණය කරනු ලබන පාසල් පෙළ පොත්වල ‘‘ සුරක්ෂා‘‘ රක්ෂණයට අදාළ දැන්වීමක් ඇතුළත් කර ඇත.
මෙම දැන්වීම නිසා අමතර වියදමක් දැරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුව තිබේ.මෙම පෙළපොත් රජයේ මුද්‍රණාලයෙන් පමණක් නොව පුද්ගලික මුද්‍රණාල වලද මුද්‍රණය කෙරේ.
අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන්කර ආරම්භ කළ ‘‘ සුරක්ෂා‘‘ රක්ෂණය දේශීය රක්ෂණ සමාගම , ඉන්දීය රක්ෂණ සමාගමක ප්‍රති රක්ෂණය කර රුපියල් මිලියන සියයක කොමිස් ලබා ගැනීමක්ද අධ්‍යාපන වෘත්තීය සමිති මීට පෙර හෙළිකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද අැඩ්වටයිසින් එ්ජන්සි එක?
දැනුවත් කිරීමක් ලෙස දැන්වීමක් පළ කිරීමේ වරදක් නම් නෑ. ඒ වගේම රක්ෂණ ආයතනයක් ප්‍රති රක්ෂණ කටයුතු වල යෙදෙන්නේ අවදානම අඩු කරගන්න.
මේ මොකක්ද? රටේ මිනිස්සුන්ට එදා දවස ගෙවා ගන්න විදියක් නැතුව ඉන්නවා