(මහින්ද නිශ්ශංක)
නව දඩ පති‍්‍රකාවට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් සේවකයින් ආරම්භ කළ පෞද්ගලික බස් රථ වර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට නතර කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ ප‍්‍රධාන සංවිධායක යූ. කේ. කුමාරරත්න රේනුක මහතා පැවසීය.
වර්ජනය නතර කර අද (17) මධ්‍යම රාති‍්‍රයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක යෙදෙන බව ද ඒ මහතා කීය.
බස් හිමියන්ගෙන් සේවකයන්ට එල්ල වන බලපෑම් හා තර්ජන නිසා වර්ජනය නතර කිරීමට සිදු වූ බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ අකුලා ගත්තේ වර්ජනේ මහා ලොකු...?
අකුලගන්න කියල තිබ්බද ස්ට්‍රයික් එකක්?
රැකියාව නැතිවෙනවට බයේ වර්ජනය නවත්වන්න ඇති. කණගාටුයි !!!
වේල් හයක් බඩගින්නෙ ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි