නිවුන් සංස්කෘතික සංදර්ශනය අගමැතිගේ ප්රධානත්වයෙන්
ජාති භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් එක ම රටක ඉපදුණු ආකාරයටම, නිවුන්නු වාගේ එකට සිතන, ජීවත්වන ශ්රී ලාංකිකයන් පිරිසක් දැකීම තම ප්රාර්ථනාව බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) පැවසීය.