









අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අද(03) ඇරඹිණි.
පාර්ලිමේන්තු සභා ගර්භයේ ඡායාරූප
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
==========================================================================






පාර්ලිමේන්තු සභා වාරය අවසන් වී මෙන් පසු පැවැත්වූ තේ පැන් සංග්‍රහයේ දසුන්
(ඡායාරූප - ඉෂාන් සංජිව)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරූප දකිද්දී මට හිතෙන එකම දේ ඉදිරියටත් මේ රට යන්නේ එකම පීල්ලේ කියන වග පමණයි...
සියලුම ප්‍රාර්ථනා සර්ව ප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා...!
පාරම්පරික තට්ටුමාරු දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනසක් ඇතිකරන ලෙස ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලා සිටි ජනතාවට පොහොට්ටු පක්ෂය විසින් එම අවස්ථව සලසා දී තිබේ. එම වෙනස යතාර්ථයක් කරලීමට නම් ජනාධිපතිවරයාගේ නිර්පාක්ෂික බව සහ සියලු ජාතීන් සමග එක්ව කටයුතු කිරීම අතිශය වැදගත් වේ. විපක්ෂයේ ප්‍රධානතම පක්ෂයේත් නායකයන් වෙනස් වනවාට වඩා පාක්ෂිකයාට දැනෙන අලුත්ම මුහුණක් ඉදිරියට ගෙන ඒම යුතුව තිබේ...
ශිරන්ති රාජපක්ෂ ඇවිත් ඉන්නේ සිරිලිය ගිණුම නැවත අරඹන්නද? මේ නීතිරීති තාවකාලිකයි. තව අවුරුදු කීපයකින්. ජනතාව ඇතුළු සැවොම මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා අනිවාර්යයෙන්. කාටද පුළුවන් අල්ලස් නොගෙන, හොරකම් නොකර, මරණ තර්ජන නොකර. සාමකාමීව ජීවත් වෙන්න. ජනතාව බයට හිටියත් මන්ත්‍රී ඇමැතින් ඉඳියිද? නැවත ඡන්දයක් එනකම් ඉන්නේ. කට්ටිය ගෙදර අරින්න. මීට අවුරුදු කීපයකට උඩදී.... මේ පක්ෂ නායකයන් රටට කරපු විනාශය අමතකයි. ඒ ගොල්ලන්ට අමතක වුණාට උගත් පිරිසට අමතක නැහැ. මහ කකුළුවන් හොරෙන් කාලා පොඩි එවුන්ට නීතිදමනවා වගේ වැඩක්... ඕන නීතියකට යටත් වෙන්න. පැරදිලා ගිය කාලේ හොරකම් කරපු සියල්ලම නැවත බාරදී සියලුම දෙනාගේ වංචනික නඩු එළියට ගේන්න. හැම නීතියක්ම ජනතාවට... හොරුන්ට කිසිවක් නැහැ. කවට අන්දරේ යටිගිරියෙන් කෑගහලා බොරු බය කිරීම් මවාපාලා.. දැන් සද්ද නැහැ හොර පාස්පෝට් හදන්න ගිහින්ද?
සජිත් මොකද මොල්ගහක් ගිලලා වගේ...
කොහොමද මිරිස් කුඩුගේ නෝන්ජල් හිනාව රවිත් එක්ක...?
මට මේක දකිද්දී පේන්නේ මේ ඔක්කොම එක පවුලක්... තණකොළ කන අපේ මිනිස්සු තමයි මේ වැරැද්ද කරන්නේ... දැන්වත් ඇහැරලා බත්ටිකක් කාලා ඇත්ත ඇති සැටියෙන් දැක්කා නම් මේ රට මෙහෙම වෙන්නේ නැහැ.
ජනපතිතුමා ඇඳුම හරියට ඇදපු නිසා හොද තේජාන්විත පෙනුමක් තියනවා. බලන්න දැනටම සජිත් සීරුවට ඇවිල්ල ඇහුම්කම් දෙන හැටි.
අපි කොහොම රණ්ඩු කරගත්තත් පේනවා නේද මේ ටික ඔක්කොම එකම පවුලක්. අපි තණකොල කන හරක්. හැමදාම රණ්ඩු.
අපට ආරංචියි "විදේශ ආයෝජන" මුවාවෙන් සමහරුන්ගේ පිටරට තියෙන විශාල ධනස්කන්දයක් ආපසු ගෙනැවිත් මහා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන්න සැලසුම් කර තියෙනවා කියලා. කොළඹ ඉදිකෙරෙන වරාය නඟරයේ බොහෝ ව්‍යාපාර සඳහා මෙම මුදල් යොදවන බවටයි ආරංචි වෙන්නේ. එහෙම උනොත් එක පවුලකට වගේම රටටත් හොඳ කලක් උදාවෙයි.
මටනම් පේන්නෙ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙකුට ජනාධිපතිතුමා කියන දේවල් තේරුම් ගන්න බෑ. නූගත්කම සහ හොරකමට දූෂණයටම ඇදී ගොස් ඊටම වහල් වූ මේ අය එකම පාට පක්ෂ බේදයකින් තොරව ගෙදර යවා අලුත්ම සෙට් එකක් සමග ජනාධිපතිතුමා ඉදිරියට යවමු. මේ අය මෝල්ගස් ගස් ගිලපු පිඹුරො වගේ ඉන්නෙ හොල්මන් වෙලා කතාවට.
කාලකන්නි පටු අදහස් පසෙක තබා නිවැරදි දේ පමණක් හිතන්න. නැතිනම් හැමදාම කාලකන්නි පිරිසක් වේවි. ජනතාව වශයෙන් ඔබෙන් ඉටු විය යුතු කොටස ඉටු කරන්න. එවිට රට දියුණුව කරා යාවි.