මහින්ද විද්‍යාලයේ සිසුහු 42 ක් වෙස් පළඳිති සිසුන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ වෙස් තැබීමේ මංගල්‍යයක් ගාල්ල මහින්ද විද්‍යාලයේ දී අද (11) පැවැත්විණි. 11 March 2020
පර්ල් වීරසිංහ අධිකරණයට බාර වෙයි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට බාර වීමෙන් පසු වරෙන්තු ආපසු කැඳවීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය. 11 March 2020
අගමැති නාමයෝජනා අත්සන් කරයි ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා අත්සන් කර තිබේ. 11 March 2020
‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ විවෘත කෙරේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබූ ‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී ආරම්භ විය 11 March 2020
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ අද(9) විවෘත කෙරිණ. 09 March 2020
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ භටයින් ගාලු මුවදොරට යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් අද (08) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. 08 March 2020
ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්රකාශනය වන ’ලංකාදීප’ පුවත්පත සමත් විය. 08 March 2020
යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන් කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 07 March 2020
රන් අස්වනු නෙළන පොඩි ගොවිරාළලා වසර 23ක් පුරන්ව තිබූ කුඹුරක, වල් නෙළා, පොහොර යොදා අස්වද්දා, අස්වනු නෙළීමේ උත්සවයක් අද(06) කරන්දෙණියේදී පැවැත්විණි. 06 March 2020
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ බලකාය පා ගමනක යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ලබන 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද පා ගමනක් යුද හමුදා කමාන්ඩෝ භටයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (05) හලාවත නගරයෙන් ආරම්භ විය. 05 March 2020
වැල්ලවත්ත-බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවයක් ඇරැඹීමට යයි පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේදී අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. 04 March 2020
තලවිල දේවස්ථානයේ මංගල්‍යය ඇරඹෙයි කතෝලික බැතිමතුන්ගේ මුදුන් මල් කඩක් බඳු, තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්හ කරමින්, සාම්ප්‍රදායික කොඩි ගස එසවීම අද (01) දින සවස දේවස්ථාන පරිශ්‍රවයේ දී සිදුවිය. ධීවර ප්‍රජාව උදෙසා වෙන්කළ මෙම මංගල්‍යය ඔරු මංගල්‍යය ලෙසද හැඳින්වේ. 01 March 2020
සිංගිමලේ රක්ෂිතයේ ගින්න නිවීමට ගුවන් හමුදා සහය හැටන් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මයිමේ කඳු මුදුණේ හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සහය ලබාගෙන තිබේ. 01 March 2020
දක්ෂිණ ප්‍රධාන සංඝනායක මැටරඹ නාහිමිට අක්තපත්‍ර ප්රදානය කෙරේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ ශ්‍රී හේමරතන නාහිමියන්ට අක්තපත්‍ර ප්රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) සවස මැටරඹ යටගල රාජමහා විහාරයේ දී සිදුකෙරිණි. විජිනිපත ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. 29 February 2020
නීතිය සඟරාවේ 29 කලාපය එළිදකී නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාපයේ මුල් පිටපත අද(26) නීතිඥ රුවන් ජයවර්ධන මහතා අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාට පිළිගැන්වීය. 26 February 2020
රට පුරා ගුරුවරු-විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමති ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකිරීමෙන් පාසල් සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ. 26 February 2020
පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි ’’ගුරු දේව පණීභාරත ’’ අභිනන්දන කෘතිය ජනගත කිරීම හා ඒ මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිති කර ’’2020 ජාතික නර්තන දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි. 24 February 2020
කලාපොළ 2020 ඇරඹේ ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව ඇතිව ජෝර්ජී කීට් පදනම සංවිධානය කරන ‘කලාපොළ 2020’ එළිමහන් කලා සල්පිල කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (23) පෙරවරුවේ ආරම්භ විය. 23 February 2020
මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල , නාලන්දේදී අද (21) උදෑසන බස් රථ දෙකක් , ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 49 දෙනකු තුවා ලබා තවත් පුද්ගලයින් දෙදෙනකුට මරණයට පත් කරමින් සිදු වූ රිය අනතුරෙහි ඡායාරූප ඉහත දැක්වෙයි. 21 February 2020
මහවැලි ගං දියේ ගසාගෙන ගිය අලි පැටවා බේරාගනී මහවැලි ගඟේ සැඬ පහරට හසුව ගසාගෙන ගිය අලි පැටවකු අද(18) මනම්පිටියේ වැලි ගොඩ දමන කම්කරුවෝ පිරිසක් බේරාගෙන වනජීවි නිලධාරීන්ට බාරදුන්හ. 18 February 2020
වන්නියේ පුරන් කුඹුරු අස්වද්දා අස්වනු නෙලති යුද්ධය සහ නියං තත්ව හේතුයෙන් වන්නියේ ගොවිතැන් කරගත නොහැකිව, වසර 30කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අස්වද්දා එම කුඹුරුවල අස්වනු නෙළීමේ ප්‍රධානෝත්සවය අද (17) වව්නියාව ඇටඹගස්කඩ වෙල්යායේදී පැවැත්විණි. 17 February 2020
ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි. 14 February 2020
මාවුස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහත බසිමින් ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති. 14 February 2020
යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාව එළිදැක්වීම අද (13) කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි. 13 February 2020
විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12) කොළඹ දී පැවැත්විණි. 12 February 2020
නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරු පිරිසක් අද(12) නිහඬ විරෝධතාවක නිරත වූහ. 12 February 2020
අඟුරු කකා වතුර බිබී කොළඹ සිටන් නානුඔයට රටවල් 12 ක විදේශිකයන් 38 දෙනෙකු රැගෙන ගල් අගුරු දුම්රිය 09 වැනිදා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර දුම්රිය අද (11) නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරිණි. 11 February 2020
දහ අට වංගුව පිරිසිදු කර පැළ සිටුවයි මහියංගන - මහනුවර- ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ කිලෝ මිටර් අටක කොටසක මාර්ගය පිරිසිදු කිරිමේ හා පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මිනිපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. 11 February 2020
රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක් බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ අවදානමක් තිබෙන බව රතුගල ආදිවාසි නායක සුදාවන්නිල ඇත්තෝ කියති. 11 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026