ශ්රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රකාශනය වන 'ලංකාදීප' පුවත්පත සමත් විය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ ඉකුත් සිකුරාදා(06) දා පැවැති 'ස්ලිම් නීල්සන් පීප්ල්ස් එවෝඩ්ස්-2019' සම්මාන උළෙළේදී මෙම සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය.
දිනපතා 'ලංකාදීප' සහ 'ඉරිදා ලංකාදීප' යන පුවත්පත් ලංකාවේ ජනප්‍රිය ම පුවත්පත් බවට ජනතාවගේ කැමැත්තෙන් මෙවර තෝරා ගෙන තිබේ.
ලංකාදීප පුවත්පතට හිමි සම්මානය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති ටිලංකා අබේවර්ධන මහත්මිය අතින් ඉරිදා ලංකාදීප කර්තෘ සහ විධායක අධ්‍යක්ෂ ආරියනන්ද දොඹගහවත්ත මහතා ලබාගත් අයුරු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
රොහාන් දයාදර පැරිස් ... Sunday, 08 March 2020 05:48 PM
ඉලංගසිංහ මැතිතුමා ඇතුළු සියලු දෙනාට මේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් සුබපැතුම්.... !!!
Champa Monday, 09 March 2020 03:55 AM
ලංකාදීප පුවත්පතට මගේ උණුසුම් සුභ පැතුම් !
ravi Monday, 09 March 2020 08:33 AM
ඔව් සන්තෝසයි ... අපි පත්තර කියවන්න පටන් ගත්ත දවසේ ඉඳලා .. කියවන්නේ .. " ලංකාදීප " පත්තරයයි. මාධ්‍ය ස්වාධීනත්වය රැකගනිමු ..!