


වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී. ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.
සබැඳි
වෝඩ් පෙදෙසේ මෝටර් රියක් ගිනිගනී
( ඡායාරූප -ළහිරු හර්ෂණ )



වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී. ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නොමැත.
සබැඳි
වෝඩ් පෙදෙසේ මෝටර් රියක් ගිනිගනී
( ඡායාරූප -ළහිරු හර්ෂණ )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ ඉඳන් වීඩියෝ කරන කෙනා කවුද ?
මොකද්ද හේතුව? අපරික්ෂාකාරී විදුලි පරිපථ මිසක්...? දැන් ප්‍රවණතාවය පුදුමයට හේතුව මේ අලුත්ම වාහන ගිනිගන්න එකයි.. මීට වසර 30, 40 සහ 50කට ඉස්සර පාරේ දිව්වේ නිසාන්, වොක්ස්වැගන්, බේබි ඔස්ටින්, තල්ලු ෆෝඩ් ! මයිනර්, වූල්ස්ලි වගේ වාහන.... ඒවා පාරේ ඔහොම ගිනිගන්නවා මම කවදාවත් දැකලා නැහැ (යම් තරමකට හරි ප්‍රශ්නයක් තිබුනේ වොල්ක්ස් වැගන් වල විතරයි. ඊට කාලෙකට පස්සේ "අටවාගෙන දුවපු" ගෑස් පරිවර්තනය කරපුවා නම් ගජරාමෙට ගිනි ගත්තා) නමුත් මේක අමුතුම දෙයක්...!
කාර් එක ලගම ගිනි නිවන කනුවක් තිබිලත් ඒකෙන් වැඩක් වෙලා නෑ
ඇත්තටම ඒ ගිනි නිවන ජාල පද්ධති ක්‍රියා කරන්නේ නැතිනම් පාට ගාලා සැරසිල්ලක් වගේ පවතවාගෙන යන්නේ මොන මොකටද හැබැටම ?
රාත්‍රී කාලයේ මීයන් විසින් හානිකරන ලද ඉන්ධන බට, විදුලි පරිපත නිසා මෙය සිදුවෙනවා දිනපතා බොනට්ටුව හැර පරික්ෂාව රෝද ආදිය පරික්ෂ කරනවා නම්, කම්මැලි නොමැතිව අනතුරු බොහොමයක් වලක්වා ගත හැක. පැරණි වාහන වලට මෙම අවදානම අඩුය.