(සිරංගිකා ලොකුකරවිට, ඩී.ජී.සුගතපාල)
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ ශ්‍රී හේමරතන නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (29) සවස මැටරඹ යටගල රාජමහා විහාරයේ දී සිදුකෙරිණි. විජිනිපත ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
එම අවස්ථාවට වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලුවන්ට පන්සල්, පල්ලි, කෝවිල් වල අවුරුද්ද පුරාම බඩගගා ඉන්නවාට වඩා රටේ සංවර්ධනයට සහභාගී වී කරන කටයුතු ඇත්තෙම නැද්ද?
‘මගේ කාලය වැය කිරීමට සිදුව ඇත්තේ උද්ඝෝෂණ ප්‍රශ්න විසඳීමටයි’ කියූ ජනාධිපතිතුමාද මේ...?
මේ අර රට පාලනේ කරන්න වෙලාව මදි කිව්වා උතුමාණෝ නේද ?
අනේ අපේ ජනපති අගමැති තුමාලට යන කලක්.
මෙහි බෞද්ධ විරෝධි අදහස් දමා ඇති සියළු දෙනාම මානසික රෝගීන්ය.