

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවතින නඩුව සඳහා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා මහාධිකරණයට පැමිණියේය.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක දරුවන්.. අනේ අද ඒ අය ජීවත් වුණානම්..
බලාගෙන, අපි කොහොම කිව්වත්, අපට ඉහළින් අපි දිහා අපි කරන වැඩ බලාගෙන ඉන්න එක්කෙනෙක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.
ලෝකයේ තියෙන ජාතිජාතිත් සහගහන අපරාධය තමයි කප්පම් සඳහා මිනීමැරීම. එක්කෙනෙක් නෙමෙයි එකොළොස් දෙනෙක්ම දෙවියනේ. නීතියෙන් ගැලවුණත් ස්වභාවධර්මයෙන් ගැලවීම බොරු...
මේ අහිංසක සිසුන් 11 දෙනාට කෙරූ අපරාධය අහන දකින හැමවෙලේම පියෙක් විදියට මට විශාල කණගාටුවක් දැනෙන්නේ. මගේ දරුවෙක්ට මේ දේ වුණා නම් මා කොහොම දරා ගන්නද? මේ අපරාධකරුවන්ට සොබාදහමින් හෝ දඬුවම් ලැබේවා...!!!
සුමිත් ඔබ ඉතා නිවැරදියි. යමෙක් සිදුවූ සියල්ල හොඳින් බලා සිටියා. ඒ තැනැත්තාට වසන් කරන්න දෙයක් නැහැ. නිසි කලට වන්දි ගෙවන්න වේවි කාට කාටත්. කාට මොන වරදක් කළ කොල්ලෝ ටිකක්ද ඒ? අහිංසකයින් නේද?
අද පාර්ලිමේන්තුවේ ඉන්නවා එදා පරාල ඇණ ඔලුවට ගහලා අහිංසකයින් මරපු තවත් මිනි මරු සල්ලාලයෙක්.. අදටත් යහතින් ඉන්නවා... දන්නවනේ කව්ද කියලා..!!!
කප්පම් කතාව ඔප්පු වී නැත. පිටකොටුවේ දුම්රියපළේ කූඩුවී විසිරී තිබුණු සිසුදරුවන් 12ක් පමණ දෙනාගේ සිරුරු දකින්නට එම ස්ථානයට නුදුරින් සිටි අපි දුටුවා. මේ ද්‍රවිඩ සිසුන්ද තම ජාතිය වෙනුවෙන් ඔත්තු බැලීම කළ බවයි කියැවෙන්නේ... අපිද තරුණ වයසේදී ජේ.වී.පි කාලේ කළා වගේ... මෙම ඔත්තු හරහා ඔබේත්, මගේත් දරුවන්ටද එසේ වන්නට තිබුණා. තරුණ වයසේ ළමයින් ගැන දෙමාපියන් සොයා බැලුවා නම් රැකගත්තා නම් තම දරුවන් සේම අනුන්ගේ දරුවන්ද රැකෙනවා.