ඉන්දියාවේ 71 ජනරජ දිනය සැමරීම කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ නිළ නිවසේදී අද(26) පැවැත්විණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
( ළහිරු හර්ෂණ )