(කේ ඩි දේවප්‍රිය )
යාල වනයේ සිටින ගැමුණු ඇතාගේ දළ යුගළයෙන් එක් දළක් මෙයට වසර දෙකකට පෙර කැඩි ගොස් තිබු අතර තනි දළයකින් පසු වු ගැමුණුගේ ඉතිරි වු තනි දළයද ඇතෙකු සමඟ සිදු වු රණ්ඩුවකින් පසුව කඩා ගෙන ඇති බව වන ජීවී නිලධාරියෙක් පැවසීය.
යාල වනයේ සිටින නන්දිමිත්‍ර ඇතා විසින් ගැමුණු ඇතාට පාහර දීම නිසා මෙම දළ කැඩි ඇති බව වන ජිවි නිලධාරියා පැවසීය.
එම රණ්ඩුවෙන් පසුව යාල වනයේ මාර්ගයක වැටී තිබිය දී එම දළය සොයාගෙන ඇත. යාල සාෆාරි ජිප් රථ රියදුරකු විසින් එය වනජිවි නිලධාරීන්ට බාර දී ඇත.



( ගැමුණුට පහරදුන් නන්දි මිත්‍ර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු මේ ගහගැනිල්ල ඉගෙනගෙන තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවෙන්ද?
සෆාරි ජීප් රියදුරාගේ ක්‍රියාව බෙහෙවින් අගය කරමු.
දළ නැතිවුණා කියන්නේ ගැමුණුට දැන් ජීවිත අවදානමක් නැතිව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.
ගැමුණු හොඳ වැඩකාරහෙක් තමයි. ඒ මිනිස්සු ගස්බඳින කාලේ... දැන් කෙහෙරු වැටිලා. ලෝකදහම මේක තමයි!
අපෙන් ඉගෙන ගත්තා ද මන්ද ,
ඇත්තටම අපි හැමෝම තනි තනියෙන් අවංකව යහපත්ව ලෝකෙටම පුළුවන් විදියකින් සේවයක් කරමින් ජීවත් වෙමු. හිටියොත් හොඳට හැදී.......දෙවියොත් නමට වඳී......තෙරුවන් සරණයි !
එදා ඇවිත් අපේ පොල් පැලේත් කාලා ගියේ...