මාලදිවයින් විදෙස් ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි
තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහිඩ් මහතා සහ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද (05) පැවැත්විණ.