(කතරගම කේ. ඩී. දේවප්‍රිය)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිමට පැමිණ විශේෂ ආගමික වතාවත්වලට අද (14) එක්විය.
ප්‍රථමයෙන් කිරිවෙහෙර වැඳපුදාා, අනතුරුව කතරගම අෂ්ඨ ඵලබෝධිය වන්දනා කර කතරගම දේවාලය වෙත පැමිණ පළතුරු පූජාවක් තබා දේව ආශිර්වාද ලබාගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්, දේවාල වල යනවා ඇරෙන්න වෙන වැඩක් නැහැ...
නොදැන ගියොත් අතරමඟ කියලයි කියන්නේ...
ආ අර පවුල්, පන්සල් වෙලා ඉන්න අයත් ඉන්නේ...
සිංහල අපේ පුද පූජා සිරිත් විරිත් ඒ විදිහටම රැකගෙන ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි අන්‍ය ජාතීන්ගෙන් අන්‍ය රටවලින් වෙනස් වෙන සුවිශේෂී අනන්‍යතාවය පෙන්නුම් කරන්නේ අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය, ඇදහිලි සහ සහ පුද පූජා වලින්. අපි දෙවියන් විදිහට වන්දනා කරන හැම දෙවි කෙනෙක්ම බුදු දහම හා සම්බන්ධයි. හින්දු දෙවිවරු සහ අපේ දෙවිවරු අතර වෙනස ඒකයි. මගේ රටටත් අගමැතිතුමාටත් කතරගම දෙවි පිහිටයි.
පුදුම වැදිල්ලක් වදින්නේ හැබැයි පැරදිලා යනකොට.?
දෙවියන් සහ දෙවිවරුන් කියන සංකල්පය ඇති කලේ මිනිසා භීතියෙන් යටත් කරගෙන පාලනය කරන්ට.. මිනිසාට පමණයි දෙවියෙකු හෝ නරුමයෙකු වන්නට පුළුවන්. බෞද්ධ දර්ශනය තේරුම් ගෙන ජීවත් වන මිනිසාගේ දෙවියා ඔහු හෝ ඇය මයි. වෙන නොදකින අද්භූත බල වේගයක් මෙලොව නැත.
මහින්ද වගේම අපටත් බැරිද පුටුවක වාඩිවෙලා බණ, පිරිත් එහෙම අහන්න? ඒත් එයා ලඟම ඊටත් වඩා උස අසුනක, කළු කන්නාඩි දමා ගෙන ඉන්න කෙනා කවුද ? දැන් ඉතින් වයස නිසා වෙඩි නොවදින රියෙන් උනත් යන එක ඇඟට අමාරු නිසා මහින්ද කතරගම වන්දනාවේ ගියේ දඬු මොණරෙන්ද ? දන්නේ නැති නිසයි ඇහුවේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් එය පැහැදිලි කර දුන්නොත් පින් සිද්ධ වෙයි.