ගල ඔය හරහා දැව කඳක් මතින් බිබිල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක ගම්මානවල ජීවත්වෙන ජනතාව වසර 30 ක කාලයක් තිස්සේ ගල ඔය හරහා දැව කඳන් මතින් යනෙන පිරිසකි. 31 December 2019
නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් අද (30) නිකුත් කෙරිණි. 30 December 2019
නකල්ස් රක්ෂිතයේ පැළ සිටුවති නකල්ස් අධි සංවේදී රක්ෂිත කලාපයේ වන ඝණත්වය වැඩිකිරීමේ අරමුණින් හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කෙරිණි. එක්සත් ජාතින්ගේ සුළු මූල්‍යාධාර වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකව තිබේ. 30 December 2019
හග්ගල උද්‍යානය මලින් බර වෙයි සුන්දර උඩරට කඳුකරයට වසන්තය උදාවීමට ඇත්තේ තවත් මාස කීපයකි. 29 December 2019
මහ වැස්සෙන් නකල්ස් රත්නඇල්ල සක්‍රීය වෙයි සංචාරක ආකර්ශනය දිනූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙබි නකල්ස් රක්ෂිතයට මේ දිනවල ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එම රක්ෂීතය මැදින් ගලා බසින හසලක ඔය පාමුල පිහිටි රත්න ඇල්ල වෙනදාටත් වඩා දර්ශනීයව පෙනෙන්නට තිබේ. 28 December 2019
ඉරණමඩුවේ ඉරත් කොළඹ ඉරත් අතර වෙනස ඉතා විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණයක් වසර 10 කට පසු අද (26) දැකිය හැකි විය. 26 December 2019
සුනාමි ඛේදවාචකයේ ප්‍රධාන සැමරුම පැරෑලියේදී සුනාමි ඛේදවාචකයට වසර 15ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රධාන සැමරුම් උත්සවය අද(26) හික්කඩුව පැරෑළිය සුනාමි ස්මාරකය අසළදී පැවැත්විණ. 26 December 2019
වසර 10 කට පසු සිදු වූ විරල සූර්ය ග්‍රහණයේ ඡායාරූප විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණය වසර 10 කට පසු අද (26) දැකිය හැකි විය. 26 December 2019
නත්තලේ ප්‍රධාන දේවමෙහෙය කටුවපිටිය දෙව්මැදුරේදී ලෝකය පුරා බැතිමතුන් ජේසු බිළිඳුන්ගේ උප්පත්තිය සමරන අසිරිමත් නත්තලේ ප්‍රධාන දේවමෙහෙය හෙවත්, ශුද්ධ වූ දිව්‍ය පූඡා යාගය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවත්විණි. 25 December 2019
කිතුණු බැතිමත්හු නත්තල සමරති අසිරිමත් නත්තල් උදාවත් සමඟ දිවයින පුරා කිතුණු බැතිමත්හු අද (25) එය අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ. 25 December 2019
පාඨලීට නිදහස පතා මහා සංඝරත්නය සත්‍යග්‍රහයක බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නිදහස පතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී මහා සංඝරත්නය අද (23) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ. 23 December 2019
බිසෝඇල්ල සක්‍රීය වෙයි මේ දිනවල පවතින අධික වැසි සමඟ මාතලේ යටවත්ත සැලගම පිහිටි ‘බිසෝ ඇල්ල ‘ වසර කිහිපයකට පසු සක්‍රීය වී තිබේ. 23 December 2019
මොරගහකන්ද ජලාශය සියයට 97 ක් පිරිලා මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවෙන් 97.6% ක ප්‍රමාණයක් මේ වන විට ජලාශය පිරී පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් බණ්ඩාර මහතා පැවසීය. 23 December 2019
දුන්හිද වංගුවේ දැඩි මීදුමක් බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දුන්හිඳ වංගුව සහ ඊට ඉහළින් හා පහළින් පිහිටි වංගු සහිත මාර්ග ප්‍රදේශය අද (23) දැඩි මීදුමින් වැසී ගොස් තිබේ. 23 December 2019
ජලයේ බැස සෝමාවති සෑය වඳින බැතිමත්හු මහවැසි හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය පුදබිම අඩි 7ක් පමණ ජලයෙන් යටවී ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි. 22 December 2019
වැස්සෙන් සමනල වැව පිරෙයි අධික වර්ෂාවත් සමග සමනල වැව මුහුදු මට්ටමේ සිට මීටර් 457 ක් දක්වා ජල මට්ටමට පිරී ඇති බව වාර්තා වෙයි. මෙසේ සැලකිය යුතු අන්දමින් ජලය පිරී ඇත්තේ 1999 වසරේ පිරී පැවතියාට පසු බව ප්‍රදේශවාසීහු පවසති. 22 December 2019
දියලුම ඇල්ල හැඩවෙයි බෙරගල හරහා වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද දියලුම ප්‍රදේශයේ පිහිටා ඇති දියලුම ඇල්ල මේ දිනවල ඇදහැළෙන වර්ෂාවත් සමග මහා දියකඳක් බවට පත්ව තිබේ. 22 December 2019
ලොග්ගල්ලා ඔය වාන්දමයි නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් අද (21) උදෑසන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දැමීය. 21 December 2019
මූණමල්ගස්වැව ජලාශය වාන් දමයි පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව මූණමල්ගස්වැව ජලාශය අද(20) වාන්දැමීම ආරම්භවිය. 20 December 2019
බෝවතැන්න ජලාශයේ වාන් 6 ම විවෘත කරයි පවත්නා අධික වැසි තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම විවෘත කළ බව ජලාශ බාර වාරි ඉංජිනේරු එච්.එම්.එල්.ආර්.හේරත් මහතා කියයි. 20 December 2019
පරාක්‍රම සමුද්‍රය පිටාර මට්ටමේ මහවැසි හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය පිටාරගැනීමට ආසන්න තත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 20 December 2019
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ම විවෘත කරයි කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල අද (20) විවෘත කළ බව පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි. 20 December 2019
දඹුල්ලේ ගොවිබිම්- ගම්මාන රැසක් ජලයෙන් යට වෙයි දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශ වලට දින කිහිපයක සිට නොනවත්වා ඇද හැලෙන වර්ෂාවෙන් මේ වන විට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීම තත්ත්වයක් ඇති වී තිබේ. 20 December 2019
කොළඹ - නුවර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ අද (20)උදෑසන කොළඹ දෙසට පැමිණෙන දුම්රිය ප්‍රමාදයක් පැවතිණි. 20 December 2019
දුම්රිය පීලී පනී මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය එන්ජිමක් පීළිපැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 19 December 2019
නකල්ස් සුන්දරත්වය නක්ල්ස් පිටවල පතන සහ අවට කඳු පන්තියෙහි තුරුලතා හොඳින් වර්ධනය වී හරිත පැහැ ගැන්වී තිබේ. 18 December 2019
මහානාම-වාස්-හේරත් කටුවපිටියේ දී නත්තල් සමරති පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වල දූ දරුවන් සමඟ උදාවන නත්තල සැමරීමේ උත්සවයක් ඊයේ (16) කටුවාපිටිය දේවස්ථානයේ දී පැවැත්විණි. 17 December 2019
ගලබොඩ ශ්‍රී ඤාණිස්සර හිමියන්ගේ ජන්ම දින පින්කම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශවයේ කොළඹ කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ 77 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබේ. 14 December 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026