IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැස්සෙන් සමනල වැව පිරෙයි

(ප්‍රින්ස් රත්නායක)
 
අධික වර්ෂාවත් සමග සමනල වැව මුහුදු මට්ටමේ සිට මීටර් 457 ක් දක්වා ජල මට්ටමට පිරී ඇති බව වාර්තා වෙයි.  මෙසේ සැලකිය යුතු අන්දමින් ජලය පිරී ඇත්තේ 1999 වසරේ පිරී පැවතියාට පසු බව ප්‍රදේශවාසීහු පවසති.
 
මේ වන විට කිංචිගුණය ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය සතු ගොඩනැගිලි පරිශ්‍රයට පිවිසුම් මාර්ගයේ සිටම ගස් අතරින් පෙනෙන සමනලවැව පිරී ඇති අයුරු දැකගත හැකිය. මෙය සමනලවැවට ජලය පිරීමෙන් පසුව ඇති දුලබ අවස්ථාවකි.
 



අදහස් (1)

වැස්සෙන් සමනල වැව පිරෙයි

Nimal Monday, 23 December 2019 03:17 PM

හදාපු මුල්කාලේ සමනල වැවේ තිබුණු ජාල කාන්දුව දැන් අවසන්ද? ඒ කාන්දුව නිසාම වැවේ මුළු ධාරිතාවට වැව පිරෙව්වෙ නැහැ නේද? ඒ නිසාම කපුගල විදුලිබලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර සියල්ලම වැඩ කලේ නැහැ නේද? ජලකාන්දුව වහන්න තවත් ණය මත වැවට ආයෙත් පස් පිරෙව්වා නේද? විෂය ගැන දන්නා කෙනෙක් ඒ ගැන අපිට කියා දුන්නානම් වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site