(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල ධාරිතාවෙන් 97.6% ක ප්‍රමාණයක් මේ වන විට ජලාශය පිරී පවතින බව ජලාශ භාර ඉංජිනේරු පී .එස් බණ්ඩාර මහතා පැවසීය.
අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට මේ දිනවල විශාල ජල ප්‍රමාණයක් ලැබෙමින් පවති.මොරගහකන්ද ජලාශයේ දර්ශනය හා අවට ස්වාභාවික පරිසරය විනාඩි කිහිපයෙන් කිහිපයට වෙනස්වීම මේ දිනවල දැක ගැනීමට හැකිව පවතී .
තවදුරටත් වර්ෂාව පැවතියහොත් බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කරන බවත් එම ජලය අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ලැබී මොරගහකන්ද වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීම සිදුවන බවද ඉංජිනේරුවරයා සඳහන් කළේය. ඇතැම්විට ස්වංක්‍රීයව වාන් දොරටු විවෘත වීමට පෙර විදුලි උත්පාදන සොරොව්වෙන් ජලය ඉවත් කිරීමට හැකියාව පවතින බවද කාර්යභාරය ඉංජිනේරු පී .එස් .බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොරගහකන්ද ජලාශය සියයට 97 ක් පිරිලා