(වියලුවේ නිශාන්ත කුමාර)
සංචාරක ආකර්ශනය දිනූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙබි නකල්ස් රක්ෂිතයට මේ දිනවල ඇද හැලෙන මහ වැසි හේතුවෙන් එම රක්ෂීතය මැදින් ගලා බසින හසලක ඔය පාමුල පිහිටි රත්න ඇල්ල වෙනදාටත් වඩා දර්ශනීයව පෙනෙන්නට තිබේ.
හසලක නගරයේ සිට කිලෝමීටර 8ක් පමණ මහ වන මැදට වන්නට රත්න ඇල්ල පිහිටා ඇති අතර තවමත් නැරඹීම සඳහා සංචාරකයින් පැමිණෙන්නේ ඉතා අවම මට්ටමකිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජල කන්දරාව මේ විදිහට ගලෙන් පහළට වැටෙනකොට නම් හරිම ලස්සනයි.
මේකටත් වැඩිපුරම දාලා තියෙන්නේ dislike... මේකෙන්ම හිතාගන්න පුළුවන් මේ රටේ මොනතරම් මානසික රෝගීන්ද ඉන්නේ කියලා...
ශ්‍රී ලංකාව ලස්සනයි.
ලයික් හෝ ඩිස්ලයික් හැකි ප්‍රමාණය එකකට සීමා කළොත් නියම අදහසක් ගන්න පුලුවන්. අකමැති එක කෙනෙක් හිටියත්... එම පුද්ගලයා ඩිස්ලයික් 1000ක් විතර දැම්මොත්, නිවැරැදි අදහසක් එන්නේ නෑ...