



























පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ නක්ල්ස් පිටවල පතන සහ අවට කඳු පන්තියෙහි තුරුලතා හොඳින් වර්ධනය වී හරිත පැහැ ගැන්වී තිබේ.
මෙම පාරිසරික සුන්දරත්වය නැරඹීමට සංචාරකයෝ බොහෝ පිරිසක් මේ දිනවල නකල්ස් වෙත පැමිණෙමින් සිටිති.
පිටවල පතනෙහි පමණක් දැකිය හැකි, වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුම්බර ගල්පර මැඩියාද එහිදී දැකිය හැකිය.
( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර උතුරා වාන්දමන සුන්දරත්වය...!!!
මෙතරම් ලස්සන රටක් දේශපාලකයන් නිසා විනශ වී ඇත
හරිම ආඩම්බරයි අපේ රටේ තියෙන දුර්ලභ අව්‍යාජ සුන්දරත්වය ගැන. ඒ වගේම හරිම ලස්සන පින්තූර ටික.
මොනතරම් ලස්සනද මගේ රට?