IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ශ්‍රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ලෙස ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා පත් කර ඇත.

දෙරටේ එකඟතාව පරිදි ඔහුව පත් කර තිබේ.

ලක්සම්බර්ග්හි ආදිපාදවරියාගේ රජය කරන ලද පත් කිරීම අනුව එම රජයේ  අති විශේෂ හා පූර්ණ බලැති තානාපති ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) සිය අක්තපත්‍ර පිරිනැමුවේය.
 
055



අදහස් (3)

ශ්‍රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

Don Tuesday, 21 January 2020 03:06 AM

මෙයාලට පුලුවන්ද පොදු මහජනතාව වෙනුවෙන් යමක් කරන්න.

:       13       2

Chaghuri Tuesday, 21 January 2020 07:23 AM

ජාතික ගීය වගේ ජාතික ඇදුමත් අවශ්‍ය තැනට අනිවාර්ය කරන්න අනුන් හදන්න ප්‍රථම තමන් හැදෙමු අසංවර විදියට කැපී නොපෙනී

:       21       12

thushitha london Wednesday, 22 January 2020 11:01 PM

වර්තමාන ජනාධිපතිවරයා පත් කිරීමට විශාල මෙහෙවරක් කරනලද මාධ්‍ය නාලිකාවක් අද විකුර්ති හඩපට ප්‍රවෘත්ති විකාශනය තුලදී විකාශනය කිරීම නිසා අපගේ දරුවන්ට ප්‍රවෘත්ති බැලීමට නොහැකි වී තිබේ. භික්ෂුන් වහන්සේලාත් එම හඩපට විකාශනය කිරීම නිසා අද බුදු දහමට සිදුවී ඇති විනාශය අප්‍රමාණය. ජනාධිපතිවරයා නිතර කියන්නේ පළමුව රටේ ආරක්ෂාවය දෙවනුව දරුවන්ගේ අධ්‍යාපනය කියාය. නමුත් ඔහුගේ කියමන් අද වචනවලට පමණක් සීමා වි තිබේ. වර්තමාන ජනාධිපතිවරයා පත්කිරීමට කඩේගිය නාලිකාවන් පාලනය කරගැනීමට ජන්ධිපතිවරයට පවා නොහැකිව තිබේ. ජනාධිපතිවරයා මාධ්‍ය නාලිකාවන් මගින් විකාශනය වන්නාවූ ප්‍රවෘත්ති නොබලන්නේද ? අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අද ඉතාම අසරණව ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද යත් රටේ සදාචාරය අමු අමුවේ කෙළෙසමින් තිබෙන්නාවූ ජනමාධ්‍ය පාලනය කර ගැනීමට නොහැකි තත්වයට පත්ව සිටීමය. පාසල් දරුවන් අද ප්‍රවෘත්ති වලින් නරබන්නේ අසන්නේ කුනුහරුපය. නීතිගරුක විනය ගරුක සදාචාරාත්මක රටක් සැදීමට පැමිණි ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට චන්දය දීමට අප විදේශයන් සිට පමිණ කර ගත්තේ මෙවැනි වෙනසක්ද කියා අපගේ ලංකාවේ මිතුරන් නෑදෑයන් අපෙන් ඇසීමට පටන්ගෙන තිබේ.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site