lankadeepa.lk

තෙල් දුම්රියක් පීලි පනී

2022 මැයි මස 14 පෙ.ව. 07:42

0     4008

රඹුක්කන - උඩරට දුම්රිය ධාවනය නවතී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදෙශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.


lankadeepa.lk

යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා

2022 මැයි මස 11 ප.ව. 04:53

18     29925

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.


lankadeepa.lk

යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

2022 මැයි මස 11 ප.ව. 02:43

5     12711

යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.


lankadeepa.lk

ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ සුපිරි වාහන ගින්නෙන් වැනසෙයි

2022 මැයි මස 10 ප.ව. 08:48

1     17143

පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත

2022 මැයි මස 10 ප.ව. 12:39

1     16963

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.


lankadeepa.lk

කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්

2022 මැයි මස 09 ප.ව. 08:36

2     28582

ඡායාරූප අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.


lankadeepa.lk

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි

2022 මැයි මස 09 ප.ව. 04:21

4     16851

වීඩියෝ කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ.


lankadeepa.lk

සජිත්ට ප්‍රහාරයක්

2022 මැයි මස 09 ප.ව. 01:35

8     22608

ඡායාරූප විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.


lankadeepa.lk

ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි

2022 මැයි මස 09 ප.ව. 12:22

18     34959

කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වෙමින් සිටිති.


lankadeepa.lk

මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

2022 මැයි මස 09 පෙ.ව. 10:27

12     9166

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.


lankadeepa.lk

නාවින්න උණුසුම් වෙයි

2022 මැයි මස 08 ප.ව. 02:36

3     10443

ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

2022 මැයි මස 07 ප.ව. 11:20

4     11146

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.


lankadeepa.lk

හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ

2022 මැයි මස 07 පෙ.ව. 10:45

8     12695

ඡායාරූප හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ.


lankadeepa.lk

පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්

2022 මැයි මස 06 ප.ව. 03:23

9     16227

පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.


lankadeepa.lk

අන්තරේට කඳුළු ගෑස්

2022 මැයි මස 06 ප.ව. 02:51

1     4267

බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරයි.


lankadeepa.lk

රට පුරා විරෝධතා උත්සන්න වෙයි

2022 මැයි මස 06 ප.ව. 01:37

9     4241

වීඩියෝ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.


lankadeepa.lk

මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි

2022 මැයි මස 06 ප.ව. 01:30

12     8966

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි.


lankadeepa.lk

හර්තාලයෙන් රටම අඩපණයි

2022 මැයි මස 06 පෙ.ව. 10:45

3     7345

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දෙමින් රට පුරා ජනතාව කටයුතු කරන අයුරු දකින්නට ලැබේ.


lankadeepa.lk

අන්තරේ පාගමන කොළඹ දෙසට

2022 මැයි මස 05 ප.ව. 03:25

3     5508

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත.


lankadeepa.lk

සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

2022 මැයි මස 04 ප.ව. 04:07

5     10201

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.


lankadeepa.lk

පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්

2022 මැයි මස 04 පෙ.ව. 09:50

5     4755

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.


lankadeepa.lk

බැම්ම කැඩී සිසුහු හතරක් ළිඳේ:සිසුවෙක් මරුට

2022 මැයි මස 03 ප.ව. 07:01

0     10366

හබරාදුව හරුමල්ගොඩ ඛෙත්තාරාම විහාරස්ථානය අසල ලිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු ඊයේ (03) සවස ලිඳට වැටි ඇති බවත් තිදෙනෙක් බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.


lankadeepa.lk

ඉන්ධන ගන්න යළි දිගු පෝලිම්

2022 මැයි මස 02 පෙ.ව. 10:52

1     8162

පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.


lankadeepa.lk

අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ

2022 මැයි මස 01 ප.ව. 10:15

4     15394

වීඩියෝ කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි

2022 මැයි මස 01 ප.ව. 12:08

4     2878

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ.


lankadeepa.lk

සජබ පා ගමන යක්කලින් අරඹයි

2022 අප්‍රේල් මස 30 ප.ව. 12:21

3     2993

සමගි ජනබල වේගය මහනුවර සිට කොළඹ බලා යන පා ගමන අද (30) යක්කල ආයුර්වේද රෝහල අසලින් ගමන් ඇරඹීම සමගි ජන බලවේගය නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


lankadeepa.lk

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව උද්ඝෝෂණ පා ගමනක

2022 අප්‍රේල් මස 29 ප.ව. 04:47

2     2759

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන උද්ඝෝෂණ පා ගමනක් නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ආරම්භ විය.


lankadeepa.lk

වෘත්තිය සමිති - බහුජන සංවිධාන රැසක් ගාලුමුවදොරට

2022 අප්‍රේල් මස 28 ප.ව. 04:03

3     3161

වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන රැසක නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවට විරෝධය දැක්වීමේ පෙළපාළි රැසක් කොටුව දුම්රිපොල අසල සිට ගාලුමුවදොර අඛණ්ඩ විරෝධතා භූමියට අද (28) එක්විය.


lankadeepa.lk

වර්ජනයෙන් තැන තැන පාළුවට

2022 අප්‍රේල් මස 28 පෙ.ව. 08:32

1     5744

ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී.


lankadeepa.lk

‘සාරා ජෙස්මින්‘ සොයන්න සයින්දමරුදු පිපිරීමේ සිද්ධියේ සිරුර ගොඩට

2022 අප්‍රේල් මස 27 පෙ.ව. 11:40

3     4975

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී යළි ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අද (27 ) පෙරවරුවේ සිදු කෙරිණි.