
(ඩී.ජී.සුගතපාල)
උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රියක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි.
බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ එම ත්‍රිරෝද රිය ගැටී ඇත. ත්‍රිරෝද රථ රියැදුරා ද මියගිය පිරිස අතර සිටියි.


2025 ඔක්තෝබර් මස 08
1561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රියේ ගැටී රුසියන් කතක් අතුළු දෙකක් මරුට
Rata Perata Thursday, 01 December 2022 12:47 PM
නෙලුම් කුලුනු හදපු කාලකන්නින්ට එ සල්ලි වලින් රේල් ගෙට්ටු දාන්න තිබුනනෙ. මෙ වගෙ අපතයන්ට චන්‌දෙ දෙන්න එපා ආයෙත්.
udaraThursday, 01 December 2022 02:20 PM
වර්ණ සංඥා තියෙනවා කියලා ඡායා රූපය බැළුවම පේන්නේ නැදිද?
SamThursday, 01 December 2022 05:30 PM
වර්ණ සඥා පද්ධතිය කැඩිලා, වැඩ කරන්නෙ නැහැ.
ganegoda Thursday, 01 December 2022 02:24 PM
පොහොට්ටුවේ පොහොට්ටු හදන්නේ නැතුව වෙන මොනවා හදන්නද!මොලේ කිහිල්ලේ ගහගෙන ඉන්න අයට තේරෙන්නේ නැහැ !!!
සිරිනාතFriday, 02 December 2022 09:04 AM
ගොන්කම හැම තිස්සේම ප්‍රදර්ශනය කරන්න එපා.
podiaarachchi Thursday, 01 December 2022 02:35 PM
හෙරොයින් ,ගංජා එහෙම මේ අනතුරට සම්බන්ධ නැද්ද?
W.H.White Thursday, 01 December 2022 03:56 PM
කුලී රථ රියැදුරාගේ නොදැනුවත්කම සහ අන්ත මෝඩකම මෙම බිහිසුණු ඛේදවාචකයට හේතු වූ බව පෙනේ. ඉහත පළ කර ඇති ඡායාරූප බලන්න. පෙනෙන ආකාරයට කිසිවක් නොමැති සෘජු දුම්රිය මාර්ගය එසේ නම් රියදුරු දුම්රිය නොසලකා හරින්නේ ඇයි? මගියා විදේශිකයෙකු (කාන්තාවක්) වූ විට, කුලී රථ රියදුරන් ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට නැඹුරු වෙති. එවැනි මෝඩ සිදුවීම් බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි. ඒ නිසා පරිස්සමෙන් රිය පදවන්න.
පිටරැටියා Thursday, 01 December 2022 05:10 PM
අරගලය නිසා සන්චාරකයෝ එන්නේ නැහැ කිව්වා.ලන්කාවේ කොහෙහරි තැනක හැමදාම අනතුරු සිද්ද වෙනවා. මේවා දැක්කම ලන්කාවට එන්ඩ හිතෙයිද.
Rohana Thursday, 01 December 2022 10:16 PM
ලොකු කුඩා සියළුම හරස් මාර්ගවල ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු ඇතිකල යුතුයි. ඒකවත් කරන්න බැරි මේ පාලකයින්ගෙන් ජනතාවට ඇති යහපතක් නැත. මේ සදහා පාලකයින් හොරකම්කර ඇති මුදල් මෙන්ම ගජමිතුරු ව්‍යාපාරිකයින් වංචාකරඇති බදු මුදල් යොදාගත හැකිය.
de silva Friday, 02 December 2022 08:48 AM
මෙතන හොඳට පාර පේන ස්ථානයක්. අනිවාර්යයෙන්ම මේක රියදුරාගෙ නොසැලකිල්ල.