lankadeepa.lk

ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි

2022 ජුනි මස 12 ප.ව. 01:18

3     3788

නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්

2022 ජුනි මස 10 ප.ව. 03:23

10     13708

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් අද (10) දිනයේ ද පැමිණීමෙන් එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවිය.


lankadeepa.lk

තෙල් ජාවාරමක් අතේ මාට්ටු

2022 ජුනි මස 09 ප.ව. 09:39

0     6266

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය.


lankadeepa.lk

පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

2022 ජුනි මස 09 ප.ව. 07:53

8     5579

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති මයිනා ගෝ ගම හා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ හිටපු අගමැතිවරයා ඇතුළු සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට බලකරමින් සංවිධානාය කර තිබු විරෝධතා පා ගමනකට පොලිස් මුලස්ථානය ඉදිරිපිටයදී අද (9) පස්වරුවේ අවස්ථා කිහිපයකදී ම කදුළු ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියහ.


lankadeepa.lk

යළි දිගු වෙන ඉන්ධන පෝලිම්

2022 ජුනි මස 08 ප.ව. 07:48

0     4596

ඉන්ධන හිඟය අද (8) දිනයේ තව දුරටත් උග්‍ර වී ඩීසල් සහ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් රට පුරා පැවතුණි.


lankadeepa.lk

නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති

2022 ජුනි මස 06 ප.ව. 04:19

0     2807

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 29 වැනි බඳවා ගැනීමට අයත් භටයින්ගේ විසිරයාමේ උත්සවය ඊයේ (5) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බළකා මුලස්ථානයේ දී පැවැත්විණි.


lankadeepa.lk

රත්මලානට ආ අමුත්තන් තිදෙනා

2022 ජුනි මස 05 පෙ.ව. 11:38

12     17597

යුරෝපා රටවල කෘෂිකාර්මික කටයුතු සහ ලැව් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා ගැනෙන ඕස්ට්‍රේලියා එයාර් ට්‍රැක්ටර් (Air Tractor) AT-802 ගුවන් යානා තුනක් රත්මලාන පිහිටි කොළඹ ගුවන්තොටුපොළට අද අලුයම 3.25 ලඟා විය.


lankadeepa.lk

ඩීසල් නැතිව බස් ගමන් ඇන හිටී:දුම්රියට විශාල පිරිස්

2022 ජුනි මස 04 ප.ව. 10:07

0     3074

රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.


lankadeepa.lk

බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්

2022 ජුනි මස 02 ප.ව. 04:51

2     5978

දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය.


lankadeepa.lk

නාවික හමුදාව සහන මෙහෙයුම් අරඹයි

2022 මැයි මස 31 ප.ව. 12:04

0     3828

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් හයක් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.


රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ

2022 මැයි මස 31 පෙ.ව. 09:57

1     4890

දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.


lankadeepa.lk

ලංගම බසය විය සුබ ගමනට පිහිට

2022 මැයි මස 30 ප.ව. 12:15

6     13464

අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ විවාහ වූ තරුණ යුවළක් සිය මංගල ගමනට පාර ප්‍රවාහන ලංගම බස් රථයක් යොදාගත් අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.


lankadeepa.lk

වෛද්‍ය සිසුන්ට කොටුවේදී කඳුළු ගෑස්

2022 මැයි මස 29 ප.ව. 06:39

1     2310

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුව පවත්වන විරෝධතාවයකට කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.


lankadeepa.lk

දඹුල්ලට එළවලු අඩුවෙයි

2022 මැයි මස 29 ප.ව. 12:38

0     2245

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අවදානමක දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද(29)එළවළු ලැබීම සියයට 75කින් අඩුවී එළවලු මිලදී ගැනීමට පැමිණෙන්නන්ගේ විශාල අඩුවීමක් පවතිවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.


lankadeepa.lk

විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස්

2022 මැයි මස 28 ප.ව. 07:32

23     5728

කොළඹ ගාලු මුවදොර විරෝධතාවට දින 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවිමට උත්සහා කිරීමේ දි එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.


lankadeepa.lk

දරු දෙදෙනා ඔබට බාරයි

2022 මැයි මස 27 ප.ව. 05:41

33     28012

සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු


lankadeepa.lk

ඩිසල් පෙට්‍රල් මාරුවේ අලි කලබලයක්

2022 මැයි මස 27 ප.ව. 04:28

2     2176

ආඩිගම සිපෙට්කෝ ඉන්ධනහලින් සිදුවූ අතපසුවීමක් නිසා පෙට්‍රල්වාහනවලට ඩීසලුත්, ඩිසල් වාහනවලට පෙට්‍රලුත් ලබා දීම නිසා එම ඉන්ධනහල අසල නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය කියයි.


lankadeepa.lk

විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගය වැසෙයි

2022 මැයි මස 26 ප.ව. 02:17

9     8829

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික පිිරිසක් සිදුකරන විරෝධයක් හේතුවෙන් හයිලෙවල්මාර්ගය කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වසා දමීම නිසා එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි වාර්තා වෙයි.


lankadeepa.lk

කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි

2022 මැයි මස 26 ප.ව. 01:41

0     1164

කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කරන මධ්‍යස්ථානය අද (26) යළි ආරම්භ කර ඇත .


lankadeepa.lk

ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ

2022 මැයි මස 26 ප.ව. 01:11

5     7026

හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන‍ෙ ගැනීමට පොලිමේ නවතා තිබූ පෞද්ගලික බසයක රියැදුරක් එහි ටැංකයෙන් කෑන්වලට ඉන්ධන පුරවන අයුරු මාධ්‍යවේදියාගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.


lankadeepa.lk

දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට

2022 මැයි මස 24 පෙ.ව. 11:03

7     7273

සිසුන් ආරක්ෂිත ස්ථානවල විභාගය ලියයි පවතින අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන පවතින පාසල් රැසක් ජලයෙන් යටවීමෙන් අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.


lankadeepa.lk

මුලතිව් කුරුදුමලෙයි විහාරයේ කැනීම් අවසන්

2022 මැයි මස 22 ප.ව. 01:16

3     8594

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කරුන්දි පුරාණ රජමහා විහාරයේ කැනීම් කටයුතු මේ වනවිට අවසන් වී ඇතැයි කුරුන්දි රජමහා විහාරයේ විහාරාධිපති , උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සාන්තබෝධි හිමියෝ පැවැසූහ.


lankadeepa.lk

අදත් තැන තැන තෙල් පෝලිම්

2022 මැයි මස 21 ප.ව. 08:32

0     2627

ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි.


lankadeepa.lk

සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර

2022 මැයි මස 21 ප.ව. 01:36

8     5366

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .


lankadeepa.lk

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන

2022 මැයි මස 20 ප.ව. 06:12

51     24176

වීඩියෝ ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.


lankadeepa.lk

ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්‍ෂාව

2022 මැයි මස 20 ප.ව. 03:09

0     2543

කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් රැසකට අද (20) දිනයේ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්‍ෂාව යොදවා තිබුණි.


lankadeepa.lk

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2022 මැයි මස 19 ප.ව. 12:50

0     2954

තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්විණි.


lankadeepa.lk

ඉමක් කොනක් නැති තෙල් පෝලිම් රට පුරා

2022 මැයි මස 18 ප.ව. 03:48

4     4405

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල එක තීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ වාහන ගාල්කරමින් ජනතාව ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසා අද (18) පස්වරුව වන විට මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණි.


lankadeepa.lk

සනත් - මිලාන් අධිකරණයට

2022 මැයි මස 18 ප.ව. 02:42

2     3963

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර නිර්පාෂිකයන්ට උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන එනු ලැබීය.


lankadeepa.lk

කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි

2022 මැයි මස 18 පෙ.ව. 10:09

1     12113

ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල, කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර, ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.