(ඉන්දිකා රාමනායක)
යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලදි පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.
නිලධාරීන් 6 දෙනෙක් සහ සහ සෙසු නිලයෝ 366 දෙනෙක් මෙදින විසිර ගියහ.
මෙම විසිර යෑමේ පෙලපාලිය අතරතුර පැරශූට් සංදර්ශනයක් ද පැවැත් වූ අතර පැරෂූට් සෙබලු (free fall) 40 දෙනෙක් එය විචිත්‍රවත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි !!! විශිෂ්ඨයි