
(සනත් ගමගේ)
හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දස දෙනකු සමග ධීවර බෝට්ට් කීපයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ධීවර බෝට්ටු දෙකක් සහ ඩිංගි බෝට්ටුවක් සිය බාරයට ගත් බව නාවික හමුදා ව කියයි
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
(චන්ද්‍රසිරි ගුණසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තෙ ඉන්න ප්‍රධානීන්ගෙන් ඇහුවනම් කියන ගියේ කාගෙද කියලා.
දැන් අපිට පොලීසියට ඔත්තු දෙන්න විශේෂ දුරකතන අංකයක් හඳුන්වලා තියෙනවා. හැබැයි කවුරුහරි ඔත්තුවක් දෙන්න මේ නොම්මරයට කතා කළොත් පොලීසියෙන් ඇති ඒ නොම්මරයට කතාකරපු කෙනාව උස්සගෙන යනවා. අපේ රටේ වැරදි කරනවට වැඩිය බය වෙන්න ඕනි ඒ ගැන හොයන්න බලන්න ඔත්තු දෙන්නයි.
පත්තරේ විස්තරේ පමණි... ඇල්ලුවා.... පෙන්නුවා.... වාෂ්ප වුනා..!
ලංකාවට කුඩු ගේන අලුත්ම සිස්ටම් එක. මුහුදෙන් අල්ලනව. ගොඩට ගේනව. භාගයක් හොර පාරෙන් එලියට යනව. ඉතිරි ටික කලවම් කරල අධිකරනයට යවනවා . නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුවන්ගෙ චැප්ටර් ක්ලෝස් .
මේවා දකින කොටත් පුදුමයි. ඉටත් වැඩිය පුදුම. අපෙ අප්පච්චිගෙ රජ පැටව් මේවාට සම්බන්ද නැහැ කියන එක. කෙත්තාරාමෙ පිට්ටටනියේ විදුලි බල්බ් ගලවන් ගියා ඒ කාලෙ. දැන්නම් කට්ටියට අමතක ඇති. නොකරපු. හොරවැඩක් නැහැ. කුඩු අතින් අල්ලන්නම ඕනා නැහැ. කුඩු ලොක්කො ජිවිතෙට අතින් අල්ලන්නෙ නැහැ සේරම. වැඩ දුරකතනයෙන්. පොඩි මිනිහා තමයි හැමදෙම ගා ගන්නේ. මොනවා කරන්නද පෝලිසියත් දන්නවා කාගෙද කියන්න. කිව්වොත් පට්ටම් ගලවලා ගෙදර යන්න වෙනවා. ඒ නිසා මේ රටේ නිතීය. හරියට වැඩ කරනකම්. මේ රට හැදෙන්නෙ නැහැ. පවුලේ දරුවෝ නිති රිති දමලා හදා නොගත්තොත්. ඒ පවුල ගන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි රටත්
කුඩු නම් අල්ලන එකේ අඩුවක් නැහැ. අල්ලන එව්වට වෙන්නේ මොනවද කියලා කවුද දන්නේ?