ගොවිබිම් කරා යෑමට කල්පිටියේ ගොවීන්ට අවසර
කල්පිටිය ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ සියලු ගොවියන්ට, ඇදිරි නීතීය අතරතුරදී ගොවි බිම් කරා ගොස් සිය දෛනික ගොවිපළ රාජකාරී කර ගැනීමට පොලිසියෙන් අවසර ලබා දී ඇතැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.ඒ.වීරසිංහ මහතා පවසයි.